Breaking News
Loading...
Monday, August 23, 2010

Slbloggs-V1ඔබේ බ්ලොග් අඩවියටත් ගැලපෙනවාද බලන්න

මේ දවස්වල විභාග උනුසුමෙ ටිකක් අඩුනිසා ජංජාලෙම තමා.මේ දවස් වල පිඩි පිඩි බ්ලොගර් Template හදන හැටි පොඩ්ඩක් හොයල බැලුව.ඒ නිසාම හා හා පුර කියල බ්ලොග් Template එකක් හැඩුව හැදුව

Demo | Download
Post Demo
Mata Tags නිසි පරිදි සම්පූර්න කරගන්න

<meta content='DESCRIPTION HERE' name='description'/>
<meta content='KEYWORDS HERE' name='keywords'/>
<meta content='AUTHOR NAME HERE' name='author'/>
<meta content='never' name='Expires'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='4 Days' name='Revisit-

බ්ලොග් එක සඳහා අයිකනයක් දමාගැනීම සිදුකරන්න

<link href='YOUR-FAVICON-URL' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>after'/>

YOUR-FAVICON-URL-නම් ස්තානයට ඔබ කැමති අයිකන් පින්තූරයක් ලබාදෙන්න

පලමු මෙනුව ඔබට අවශ්ය පරිදි පිරවීම සිදුකරන්න

Home

Sinhala blog

Coupon Coades

<a href='http://www.newwallpaperslk.blogspot.comtarget='_blank'&

දෙවන මෙනුව ඔබ කැමති පරිදි පුරවා ගැනීම සිදුකරන්න්න

۩ Home

About Us

Advertise

Portfolio

Products

Services

Contact US

More Info

Blogger help

Hacking

මෙහි "#" සඳහන් ස්තානයට ඔබ කැමති ලින්ක් එක ලබාදෙන්න

<b:if cond='data:blog.pageType != "item"'>

<script type='text/javascript'>
var blogID = "Your-Blogger-ID";
function retriveSummaryPost<data:post.id/>undefinedjson){document.getElementByIdundefined"summary<data:post.id/>").innerHTML
= json.entry.summary.$t + "

Your-Blogger-ID මේ සදහා ඔබගේ බ්ලොග් IDඑක ලබා දෙන්න

6 comments:

1. එල එල.... තවත් මේ වගේ ටිකක් හදලා බ්ලොගර් ටෙම්ප්ලේට් තියන බ්ලොග් එකක් පටන්ගන්න... සුබපැතුම්

ReplyDelete
2. @ගීත් | Geeth
හොද අදහසක්,බලමුකෝ ඉස්සරහට

@බිඟුවා...!
බූහොම ස්තුතී අයියේ අදහස් දැක්වීම සම්බන්දව

ReplyDelete
3. ඔව් ඔව් ඒ අදහස හොඳයි, ඕනෙ නම් අපිත් සහයෝගයක් දෙන්නම්කො themes ටිකකින්, මමත් මේ දවස් වල එහෙම අඩවියක් හදන්න තීම් හදනව හා එකතු කරනව. :)

ReplyDelete
4. @Madhawa Habarakada
අයියගෙ ක්‍රමෙන්ට් එකක් දැක්කෙත් ගොඩක් කාලෙකින්.අයියත් එහෙම එකක් හඩනවනම් මම ඒක කරනේ න.මම පුලුවන් විදියට තීම්ස් ටිකක් ඓයට හදල දෙන්නම් :D

ReplyDelete
5. :) මේකට ආවෙ ආපහු අද තමයි. මම වර්ඩ්ප්‍රෙස් තීම්ස් ටිකක් හැදුව මල්ලි. සයිට් එකකුත් හැදුව. නමුත් ඒකෙ අවුල් ටිකක් තිබ්බ. ඉතින් ඒක අත ඇරල දැම්ම. www.themesnet.tk
ආපහු ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ. :)

ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger