Breaking News
Loading...
Sunday, August 22, 2010

බ්ලොගයේ ඇග විකිනීම

මාතෘකාව ටිකක් පිස්සුවක් වගේ තමා, මේකට සුද්ද සිංහලෙන් කියන්නේ Earn Money With selling Ad space කියල තමාgarupale. මේක බ්ලොගර් භාවිතාකරල මුදල් සෙවීමදී යොදාගන්න ඉතා ප්‍රචලිත ක්‍රමයක්.දැනට බොහෝ ප්‍රචලිත වෙබ් අඩවි හා බ්ලොග් අඩවි බොහොමයක්පාහේ මෙම ක්‍රමය භාවිතා කරනව.

මෙහිදී අපි මිනිස්සුන්ගෙන් දැන්වීම් ඉල්වමින් ඔවුන්ට ආයාචනා කිරීම සිදුකරන්න ඔනෙනෑ. අපිට තියෙන්නේ මේ සඳහා පහසුකම ලබාදෙන වෙබඩවි තුල ලියාපදිංචිවෙලා ඊට පස්සෙ ඔවුන් ලබාදෙන් කොඩ් කොටස අපේ බ්ලොග් අඩවියේ ඈතුලත් කිරීම පමනි. මෙහිදී ඔවුන් අපට ලබාදුන් කෝඩ් කැබැල්ල අපි අපේ බ්ලොග් අඩවිය තුල ඇතුල් කලවිට Advertise Here යනුවෙන් පමනක් දර්ශනයවේ. පසුව අපගේ බ්ලොග් හෝ වෙබ් අඩවිය තුල හොද ට්‍ර‍ෆික් එකක් තිබේනම් ඒසඳහා පැමිනෙන පිරිස එහි දැන්වීමක් පලකිරීම සඳහා යොමුවනු ඇත.මෙහිදී අනෙත් අතට අපේ බ්ලොග් එකතුලින් පමනක් නොව අප දැනට භාවිත කරනා වෙබ් අඩවිය මගින්ද දැන්වීම් කරුවන් මේ සඳහා යොමුකිරීම සිදුකරනු ඇත.

මේ සඳහා දැනට ප්‍රචලිත තත්වයේ තිබෙන වෙබ් අඩවි කිහිපයකි,එනම්
ඉහතින් සඳහන් කල වෙන් අඩවි වලට අමතරව වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ Project Wonderful සහ BSA යන වෙබ් අඩවි දෙක තමා

Project Wonderful
මෙය බොහෝ දෙනෙක් භාවිතාකරන වෙබ් අඩවියක් භවට දැන් පත්වෙමින් පවතී.මොවුන්ගෙන් අපේ බ්ලොග් අඩවියකට 125*125 ප්‍රමානයේ දැන්වීම ලබාගැනීම සිදුකලහොත් ඔව්න් ඔව්න්හරහාම අපිට දැන්වීම කරුවන් සොයාදීම සිදුකරනු ඇත. මෙහි අවම ගෙවීම ප්‍රමානය $10කි

BSA හෙවත් buysellads
මේකත් වැඩකරන්නේ Project Wonderful වගේම තමා. මෙහිදී ඔබට ඉමේජ් ඇඩ්ස් විකිනීමට පහසුකම ලැබෙනු ඇත.මෙහි ඇති තොරතුරු වලට අනුව අපේ ගිනුම් ශ්ෂය කුමක් උවත් එමගින් මුදල් ලබාගන්න පුලුවන්. ඔවුන් අපට කොමිස් වශයෙන් 25% පමන ගෙවන නිසා බොහෝ දෙනෙක් මේ වෙත යොමුවීම සිදුවෙලා තියනව

14 comments:

  1. නියම ලිපියක්. එත් buysellads වලින් දැන්වීම් ගන්න ඕන නම් තමන්ගේම ඩොමේන් එකක් හා හොඳ ට්‍රැෆික් එකක් තියෙන්න ඕන.. මමත් උත්සාහ කල නිසයි දැනගත්තේ...

    දිගටම ලියන්න ! congratz

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නියම ලිපිය අයියෙ! එළ!!!

    ReplyDelete
  4. @ඉලංදාරියා
    ස්තුතී අයියේ අදහස් දැක්වීම සම්බන්දව

    @ගීත් | Geeth
    මමත් අද උදේ මෙකට අයදුමක් දැම්ම ඒකත් හරිගිහින් නෑ.අයෙත් පාරක් බලන්න ඕනෙ.

    @Pramod Indunith
    ස්තුතී මලයෝ අදහස් දැක්වීම සම්බන්දව

    ReplyDelete
  5. නියමයි...මාත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනෙ

    ReplyDelete
  6. @Hasitha ජයසූරිය
    අනිවා කොල්ලෝ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න

    ReplyDelete
  7. machan mokakda oyage mail address aka?
    p.rukmal1988@gmail.com

    ReplyDelete
  8. @prabath
    lasinduonline@gmail.com තමා

    ReplyDelete
  9. Lasindu adsense tiyana blog ekakata me adds dammata aulak nadda ?

    ReplyDelete
  10. @yasas
    කිසි අව්ලක් නෑ,ඇඩ්සෙන්ස් වලට කිසිම බලපෑමක් නෑ

    ReplyDelete
  11. නියමයි...........

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger