මූනුපොතෙන් පිරිස් ගෙන්වා ගැනීම | Increase Website Traffic Using Facebook
ලෝකයේ බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි අතරින් සමාජ ජාල වෙබ් අඩවි හෙවත් social network හට වැදගත් තැනක් හිමිවේ. මෙම සමාජ ජාල වෙබ් අඩවි වලින්ද Facebook වලට මුල් තැන හිමිවන බව අමුතුවෙන් කිවයුතු නැත. එනිසාවෙන් බොහෝ වෙබ් අඩවි තම අඩවියට අදාලව Facebook හි Fan page එකක් නිර්මාණය කිරීම සිදුකරයි. ඒ නිසා තමන් පවත්වාගන්නා බ්ලොග් අඩවියට පිරිස් ගෙන්වා ගන්න ඇති හොදම සමජ ජාල වෙබ් අඩවිය ලෙස Facebook පෙන්වාදිය හැක. මේක අපේ සිංහල බ්ලොග් වලට නම් එතරම වැදගත් නෑ.මේක වැදගත් වෙන්නේ Adsense යොදා ඇති English බ්ලොග් තුලට තමා. ඇඩ්සෙන්ස් යොදා නැති උනත් ඇඩ්සෙන්ස් ගන්න බලාපොරොත්තු වෙනවනමේ ඒ බ්ලොග් අඩවි වලට රැන්ක් එක හදාගන්න ඕන නිසා තමා මේක ගොඩක් වැදගත් වෙන්න්නේ.මම දන්න විදියට, කොටසින් කොටස මම කියා දෙන්නන්ම්Like බොත්තම් යෙදීම
අපේ බ්ලොගයේ පොස්ට් තුලට Like බොත්තම් යොදන්න. එවිට ඊට කැමැත්ත දක්වන පිරිස් Like බොතතම් Click කල විට ඒවා ඔවුන්ගේ Profile වලද සටහන් වේ. ඒ තුලින්ද පිරිස් පැමිනීමට පටන්ගනු ඇත
Fan pages හා Groups නිර්මාණය
අපගේ බ්ලොගයේ නමින් Facebook තුල Group එකක් හෝ Fan page එකක් සාදන්න. මෙහිදී Group එකක් සෑදීම ඔබට වාසි සහගත විය හැක. මොකද අපගේ Group එකහි සිටිනා මිතුරන් හට අපට අපගේ අඩවියහි නවතම වෙනස් වීම හා නවතම දැනුම්දීම Massage එකක් ලෙස යවීමට හැකියාව ඇත. හැබයි මෙහිදී මතක තබාගත යුතු කරුනක් වන්නේ සෑම විටම අප සතියකට එක massage එකකට වඩා වැඩිය නොයැවිය යුතුය.
වෙනත් Fan pages හා Groups යොදාගැනීම
වෙනත් ප්රසිද්දියටපත් Fan page හා Group වල comment කිරීමදී එම අදාල කරුනට අදාලව comment කර පසුව එහි පහලින් ඔබගේ බ්ලොග් අඩවිය හි link එකත් යොදන්න. මේ සියලු දේ කිරීමදී මූනුපොතේ නව ගිනුමක් සාදාගෙනීම සිදුකරන්න.(එහි ඔබගේ දුරකතන අංකය ලබාදී ගිනුම වලංගු භාවය ලබාදෙන්නේ නම් එය ඔබට පහසුවක් වනු ඇත) Facebook හි බොහේ ප්‍රසිද්දියට පත් Fan page බලාගැනීමට මෙතන ඔබන්න.
වෙනත් Fanpage හා Groups වල Comments කිරීමදී හෝ wall වල ලිවීමදී.
ඔබ අනෙකුත් Fanpage හා Groups තුල යම් යම් දේ ඇතුල් කිරීමදී එම Fanpage හා Groups එකහි දැනට යොදාඇති පින්තූරයම ඔබේ Profile Picture එක ලෙසත් යොදා ගන්න.ඔබ සෑදූ බ්ලොග් අඩවියට අදාල වන Fanpage හා Groups සොයාගන්න. ඔබ ක්‍රමෙන්ට් කිරීමදී ලින්ක් එක යෙදීමදී පහත ක්‍රම තුනම යොදාගන්න.
ඔබගේ සම්පූර්න වෙබ් ලිපිනය යොදා
- එනම් www.slbloggs.com ලෙස
- එනම් http://bit.ly/aVeQll ලෙස
- එනම් http://tinyurl.com/2343fxf ලෙස
වැදගත් කරුනු ටිකක්,...ස්තූතීය්
ReplyDelete@namila007
ReplyDeleteබොහොම ස්තුතී අයියේ ඔබේ අදහස් දැක්වීමට
මරු බන් මර වටීන ලීපී සේට් ඒක්ක බන්
ReplyDelete@ADARE
ReplyDeleteබොහොම ස්තුතී අදහසක් දැක්වීම පිලිබඳව.
බොහොම ස්තුතියි මේ දේවල්වලට
ReplyDelete@ඉසුර නිර්මාල්
ReplyDeleteබොහොම ස්තුතී මචන් කියවීමට පමනක් සීමා නොකර ක්‍රමෙන්ට් එකක් දැමීමට උනන්දුවීම
like බොත්තම යොදන්නේ කොහොමද මචෝ......??? ඔයාගේ ලිපි වලට බොහොම ස්තුති......
ReplyDelete@chanaka manoj
ReplyDeleteමෙන්න මේ ලිපිය බලන්නකෝ,මේකෙන් ගොඩක් ලේසියෙන්ම වැඩේකරගන්න පුලුවන්
http://bit.ly/cD4CjO