බ්ලොගයේ ඇග විකිනීම
මෙහිදී අපි මිනිස්සුන්ගෙන් දැන්වීම් ඉල්වමින් ඔවුන්ට ආයාචනා කිරීම සිදුකරන්න ඔනෙනෑ. අපිට තියෙන්නේ මේ සඳහා පහසුකම ලබාදෙන වෙබඩවි තුල ලියාපදිංචිවෙලා ඊට පස්සෙ ඔවුන් ලබාදෙන් කොඩ් කොටස අපේ බ්ලොග් අඩවියේ ඈතුලත් කිරීම පමනි. මෙහිදී ඔවුන් අපට ලබාදුන් කෝඩ් කැබැල්ල අපි අපේ බ්ලොග් අඩවිය තුල ඇතුල් කලවිට Advertise Here යනුවෙන් පමනක් දර්ශනයවේ. පසුව අපගේ බ්ලොග් හෝ වෙබ් අඩවිය තුල හොද ට්‍රෆික් එකක් තිබේනම් ඒසඳහා පැමිනෙන පිරිස එහි දැන්වීමක් පලකිරීම සඳහා යොමුවනු ඇත.මෙහිදී අනෙත් අතට අපේ බ්ලොග් එකතුලින් පමනක් නොව අප දැනට භාවිත කරනා වෙබ් අඩවිය මගින්ද දැන්වීම් කරුවන් මේ සඳහා යොමුකිරීම සිදුකරනු ඇත.
මේ සඳහා දැනට ප්‍රචලිත තත්වයේ තිබෙන වෙබ් අඩවි කිහිපයකි,එනම්
ඉහතින් සඳහන් කල වෙන් අඩවි වලට අමතරව වැඩිපුරම ප්‍රචලිතව ඇත්තේ Project Wonderful සහ BSA යන වෙබ් අඩවි දෙක තමා
Project Wonderful
BSA හෙවත් buysellads
එල එල ...
ReplyDeleteජයවේවා..!
නියම ලිපියක්. එත් buysellads වලින් දැන්වීම් ගන්න ඕන නම් තමන්ගේම ඩොමේන් එකක් හා හොඳ ට්‍රැෆික් එකක් තියෙන්න ඕන.. මමත් උත්සාහ කල නිසයි දැනගත්තේ...
ReplyDeleteදිගටම ලියන්න ! congratz
This comment has been removed by the author.
ReplyDeleteනියම ලිපිය අයියෙ! එළ!!!
ReplyDelete@ඉලංදාරියා
ReplyDeleteස්තුතී අයියේ අදහස් දැක්වීම සම්බන්දව
@ගීත් | Geeth
මමත් අද උදේ මෙකට අයදුමක් දැම්ම ඒකත් හරිගිහින් නෑ.අයෙත් පාරක් බලන්න ඕනෙ.
@Pramod Indunith
ස්තුතී මලයෝ අදහස් දැක්වීම සම්බන්දව
නියමයි...මාත් පොඩි ට්‍රයි එකක් දාල බලන්න ඕනෙ
ReplyDelete@Hasitha ජයසූරිය
ReplyDeleteඅනිවා කොල්ලෝ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න
machan mokakda oyage mail address aka?
ReplyDeletep.rukmal1988@gmail.com
@prabath
ReplyDeletelasinduonline@gmail.com තමා
Lasindu adsense tiyana blog ekakata me adds dammata aulak nadda ?
ReplyDelete@yasas
ReplyDeleteකිසි අව්ලක් නෑ,ඇඩ්සෙන්ස් වලට කිසිම බලපෑමක් නෑ
නියමයි...........
ReplyDeletehoday
ReplyDeletethnax
ReplyDelete