
උනොතින් වෙන්නෙම මේවගේ වැඩම තම,මොකක්හරි ප්රශ්නයක්නේ හැමදාම. අදත් ඉතින් එහෙම තමා.මම මේ දවස්වල තියන ඊමේල් එකක් බලාගෙන බ්ලොග් ලිපියක් කියවාගෙන ඉන්න එක තමා කරන්නේ. මම අද මගේ ඊමේල් එකට යනකොට නොදන්නා එකකින් ලොග් වීමක් සිදුවෙලා කියල පෙන්නුව. මේක මම හිතුව මම දන්න කියන කෙනෙක් කරපුදෙයක් කියල,

ඒ වුනාට එහෙම වෙන්න් විදිටක් නෑ,මොකද මෙහි තියෙන්නේ ලංකාවෙ ip එකක් නම් නෙවී. ඔය පහලින් තියෙන්නේ ඒකෙ ස්ක්රීකන් ශොට් එකක් තමා


අපහැදිලිනම් පින්තූරය මත ඔබන්න
දැන් මොනව කරන්නද? කරන්න තියන එකමදේ තමා තිබුනු මුරපදය වෙනස් කරන එක,ඒකත් වෙනස්කරල,අර ආරක්ශක ප්රනශ්නයත් වෙනස්කරා, දැන් නම් එහෙම ප්රඑශ්නයක් නෑ,නමුත් කවුරුහරි දන්නවද මේකට හේතුව මොකක්ද කියල

hack wlalata wada deyak wela tiyenawa wage.virus ekak efect wela wagei.nodanna ekakin log wuna kiyala ehema wenawada.oya hack karana wedeth pissu hedena wedak.uba dannawa ethi ne e karama..hh
ReplyDeleteMageth giya sathiye wena kawru hari mage account ekata log welaa, address book eke ayata virus ekak email karala. German IP address ekak tamai log eke thibune. mamath password eka maaru kalaa. hethuwa nam danne naha :-(
ReplyDelete