Breaking News
Loading...
Tuesday, August 3, 2010

ලෙසියෙන්ම ජීමෙල් හෝ යාහු හැක් කරමු

මෙය web mail hacker v2.5 නම් මෘදුකාංගය මගින් සිදුකරයි,මෙය ඉතා පහසුවෙන් ඊමේල් හැක් කිරීමට යොදාගන්නා මෘදුකාංගයකි,මෙමගින් ඕනෑම gmail හෝ yahoo යන e-mail එකක් hack කිරීම සිදුකල හැකිය,

  • පලමුව මෙම මෘදුකාංගය open කරගන්න.
  • පසුව ඔබට hack කිරීමට අවශ්ය e-mail වර්ගය ‍තෝරන්න,
  • මෙහි ඇති username නම් ස්ථානයට ඔබට අවශ්ය e-mail ලිපිනය ලබාදෙන්න
  • User name ලබාදුන් පසුව start recovery නම් button එක click කරන්න


  • එවිට පහතින් check email නම් ස්ථානයහි ඔබ ඇතුලත් කල e-mail ලිපිනය පෙන්වනු ඇති


  • ටික වේලාවක් මේ සදහා ගතවන අතර ,පසුව පහල ඇති password නම් ස්ථානයහි මෙම ලිපිනයට අදාල password එක අකුරින් අකුර දිස්වීමය පටන්ගනී


  • ඊට ඉහලින් ඇති character hack නම් ස්ථානයහි මෙම password එකහි අකුරුගනන පෙන්වීම සිදුකරයි,
  • මෙය සම්පුර්ණ වූ පසු finish ලෙස දැක්වේ

  • පසුව මෙම user name හා password ලබා දී e-mail ගිනුමට log විය හැක

8 comments:

  1. මෙික ගන්න තැනක් නෑ‍නේ බන්

    ReplyDelete
  2. නෑ සහෝ මේක හරියට වැඩ කරන්නේ නෑලු

    ReplyDelete
  3. gannath thanak dammanam thamai super....

    ReplyDelete
  4. meka gaththath eka activate karanna beri prashnayak tiyanawa web mail hacker kiyala software 2-3kma mata hambuna .. but ewa ekakth wath harita weda ne

    ReplyDelete
  5. web mail hacker v2.5 soft eka kohenda ganne mata poddak mail karanawada plz

    ciao445@hotmail.com thanks

    ReplyDelete
  6. download link eka hoyala denna mata vbr file wagayak danna ona

    ReplyDelete
  7. e mail hack karana software ake download karanne kohomada?

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger