Indyarocks හා ගූගල් ඇඩ්සෙන්ස්
මේපාරනම් ටිකක් වැඩිපුර කාලයක් ගත උනා අලුත් ලිපියක් ලියන්න,ඒකාට හේතු කිහිපයක්ම තියනව,ඒ හේතු නිසාම බ්ලොග් එක ලියන එක නවත්තන්න තමයි හිතාගෙන හිටියෙ.ඒ කොහොම උනත් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ, ඒනිසාම ඉතින් අද ලියන්න හිතුනපොඩි ලිපියක්.අනිත් එක මේ ලිපිය ලියන්නෙ හිතේ සතුටත් වැඩි කමට.මගේ බ්ලොග් එක නිසා එක්කෙනෙක්ට හරි සෙතක් උනා කියල දන්න නිසාමේ කියන්න යන්නේ මීටකලින් තුල පලවූ ලිපියක් ටිකක් අවිනිශ්චිත භාවයකින් තමයි මම ඒක ලියුවෙ.ඒ ලිපියේ හරය වුනේ ලංකාව තුල ලබාගන්න අමාරු ගූගල් ඇඩ්සෙන්ස් කියන සේවාව ලබාගන්න කරන්න පුලුවන් පොඩි ට්‍රික්ස් එකක්.ඒ තුලදි අපි Indyarocks කියන වෙබ් අඩවියේ සහය පතාගෙන තමයි ගූගල් ඇඩ්සෙන්ස් වලට අයදුම් කලේ මම ඒ ලිපියෙදි කියුව "ඒ ක්‍රමයට ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්ද කියල ගොඩක් ලොකු විශ්වාසයක් නෑ කියල්".ඒ වුනාට ඒක ඒහෙම නෑ කියල දැන්නම් 100%ක් විශ්වාසයක් තියනව
මොකද මගේ ඒ ලිපිය ලිපියේ සහය ඇතුව ලංකාවෙ අයෙක් ඇඩ්සෙන්ස් අරගෙන තියනව.මම කියන්නෙ ඇත්තද බොරුද කියල ඕනකෙනෙක්ට බලාගන්න පුලුවන් මගේ පරන ලිපිය තුල ඇති ක්‍රමෙන්ට් කියවීමෙන් :)තව අද මූනුපොතෙනුත් යාලුවෙක් කියුව ඒ ක්‍රමය ගොඩක් සාර්තක බව,කොච්චර කියුවත් සමහරු හිතනවනේ මම කියන්නෙ බොරු කියල, ඒනිසාම මම ඒකෙ ස්ක්‍රීන් ශොට් එකකුත් දැම්ම
ඔන්න දැන් තේරෙනවනේ
මේ ක්‍රමය මගින් ගූගල් ඇඩ්සෙන්ස් ගන්නකොට තියන වාසි මොනවදා?
- දැනට ඇඩ්සෙන්ස් ගිනුමක් ලබාගන්න අවශ්යවන ටොප් ලෙවල් ඩොමෙන් නාමයක් අවශ්ය නොවීම.
- ටොප් ලෙවල් ඩොමෙන් නාමයක් තිබුනද ඒ සඳහා නිසි පිරිස් ආයුතු වෙබ් අඩවියක් අවශ්ය නොවීම
- සම්පූර්නයෙන්ම නොමිලේ ලබාදෙන සේවයක් වීම
මේ ලිපිය ලියුවෙ ඇඩ්සෙන්ස් ගන්න පොඩි උදවුවක් විදියට,කැමති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උත්සාහ කරල බලන්න පුලුවන් :D
ලොකු දෙයක් බන් මේක ගැන ලියපු එක.නැත්නම් එක එකාට සල්ලි දීල තමයි ඇඩ්සෙන්ස් ගන්න වෙන්නෙ
ReplyDeleteකොල්ල සැහෙන්න වයසට ගිහින් වගේනෙ :P එල හොදම ලිපියක්
ReplyDeleteMamath gathth adsense indyarocks valin. boru nam balan ban.
ReplyDeletewww.dlfreesoft.blogspot.com gihin. hebai podi deyak uba kiyannath kalin mama janjale me gena hoyala baluva. ethakota denaganna labuna sarthaka kramayak kiyala. mama try kara tikak neme godak mahansi una. anthimata lebuna. hebei mata sathutuiy uba anith ayatath me gena kiyana eka. mata udavvak karanna hithanava nam http://dlfreesoft.blogspot.com gihin ads tikak click karan honde ok bye.
තෑන්ක්ස් කොල්ලෝ.ලියන එක නවත්තන්න එපා.අපි වෙනුවෙන් ලියහන්.
ReplyDeleteඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියල... ජය ජය !!
ReplyDeleteගොඩාක් තැන්ක්ස් මචො
ReplyDelete@Irshad Nilam
ReplyDeleteමචන් ඇත්තෙන්ම මේ ක්‍රමේ ගොඩක් සාර්තකයි,නමුත් අනුන්ලවා ඇඩ්ස් ක්ලික් කරගෙන අමාරුවෙන් ලබාගතපු දේ නැතිකරගන්න හදන්න එපා
@ක්‍රිකටර්
@ගීත් | Geeth
@මෝල්ඩර් ෆයිල්ස්
මම හිතුව කස්ටියට මාව අමතක ඇති කියල.මේපාර නම් නවත්තන්නෙ නැතුව පුලුවන් උපරිමෙන්ම ලියනව.ඒ වගේම බොහොම ස්තුතී කමෙන්ට් එකකින් සංග්‍රහ කලාට
මම මේ දාන කොමන්ට් එක ටිකක් දිග එකක්. කමක් නැද්ද මන්ද. මමත් ඉන්දියාරොක්ස් එකෙන් තමයි ඇඩ්සෙන්ස් ගත්තේ. එහෙත් ඒක එච්චර ලෙහෙසි නෙමේ. ටිකක් අමාරු. මම කියන්නම් සාර්ථක ලෙස මේකෙන් ඇඩ්සෙන්ස් අරගන්නෙ කොහොද කියල. ඉස්සෙලල මේකේ ඇඩ්සෙන්ස් ගන්න මේ ටික සම්පූර්ණ කරන්න ඕනෙ.
ReplyDelete1. බ්ලොග් පොස්ට් දෙකක් ලියන්න ඕනේ
2.අඩුම තරමේ පොටොස් 10ක් දාන්න ඔනේ.
3.ප්‍රොෆයිල් ඉන්ෆොඉ 45% සම්පූර්ණ කරන්න ඕනේ.
මෙ ටික කරල ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න එපා. ලැබෙන්නෙ නැහැ. මේක ගන්න නම් මම පහළ කියල තියන පියවර පිළිපදින්න.
1. බ්ලොග් පෝස්ට් දෙකක් විතර ලිව්වොත් මදි. අඩුගානේ 6 ක් වත් ලියන්න. වචන 250 කට වැඩිවෙන්න ඔනේ එක පොඉස්ට් එකක්.
වැදගත්ම දේ තමයි පොස්ට් එක ඔයාගෙම වෙන්න ඔනේ. ඉංග්‍රිසි වෙන්න ඔනේ. මිනිං එකක් තියෙන්න ඔනේ
2. පොටෝස් 10 නෙමේ 80ක්ම අප්ලොඩ් කරන්න.
3. ප්‍රොෆයිල් එක 80%වක් වත් සම්පූර්ණ කරන්න.
4. පුලුවන්තරම් යහලුවො ඇඩ් කරන්න.
5. අඩුගනේ ඉන්දියාරොක්ස් එකේ පැය 6ක් වත් වැය කරන්න්.
මේ දේවල් කරල ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න. හරියයි සත්තයි මම කියන්නෙ.
ලසිදු මේ කොමන්ට් එක අනිවා දාන්න. අනිත් අයට කරන උදව්වක් විදිහට. මම මේක අමරුවෙලා ටයිප් කරේ සමහර අය සල්ලි අරන් ඇඩ්සෙන්ස් දෙනව. ඒව නවත්තන.
ලසිදු මේක අඩුගනේ පොස්ට් එකක් විදිහට දාන්න. පුලුවන්නම් එතකොට මගේ නමත් කියන්න. මම ඉර්ශාඩ්. මගේ බ්ලොගයට සපෝට් එකක් දෙන්න කට්ටිය ගෙන්නන. මම ගියා. මෙච්චර කියපු මට උදව්වක් කරන්න හිතුවොත් ඔයාගේ බ්ලොග් කියවන්නන්ට ම්ගේ බ්ලොගය ගැන කියන්න,.
Mohamed Irshad Nilam
ReplyDeleteඇත්තෙන්ම මචන් මේක ගොඩක් වටින තොරතුරු ටිකක්.මම නම් මේ ක්‍රමයෙන් ඇඩ්සෙන්ස් ගන්න උත්සාහ කලේ නෑ,ඒ නිසා මට මේ ගැන ගොඩක් ඩෙනෙක්ට නියම පිලිතුරක් දෙන්න බැරුව හිටියෙ, ඇත්තෙන්ම බොහොම ස්තුතී මේ ගැන අපි කාටත් කියුවට
@Mohamed Irshad Nilam : හහ්... හහ්... එල... එල... ඔච්චර මැරෙන්න ඕනද මචන් ඇඩ්සෙන්ස් ගන්න.
ReplyDelete@-HacKrisH-
ReplyDeleteහැක්‍රිශයා, අපි දන්න දෙයක් අනිත් අයටත් කියල දෙන්න එපාද? ඔය ඉතින් ඔයාගේ බ්ලොගයේ ඇඩ් එකක් දාල තියෙන්නෙ. රු.3000 අරං ඇඩ්සෙන්ස් දෙන එකෙක්ව. ඒ ගාන දීල ඇඩ්සෙන්ස් ගන්නවට වඩා මේක වාසි නෙද්දැ......
මමත් මේ විදියට ම තමා ඇඩ්සෙන්ස් ගත්තේ. කිසිම අමාරුවක් නෑ. ඒ ගොල්ලො කියන දේවල් සම්පූර්ණ කර ගමන්ම මට ඇඩ්සෙන්ස් හම්බ් වුණා.
ReplyDeleteLasindu, Mara seen eka une. Magei adsense eka disable vela. Kamak nehe, mam thava serayak indyarocks valin apply kara. mata hambavai thava davas 2-3 kin.
ReplyDeleteLasindu, mama Irshad Nilam. Mata mara sathutui ban. mama adsense indyarocks valin apply karala 2 hours valin labuna. Aluth indyarocks account ekak hadala apply kara . Patta ban indyarocks kiyanne suuuuuuuuuuuper
ReplyDelete68% revenue share kiyanne mokadda?
ReplyDeleteindyarocks ape adayamin keyak hari gannawada?
එල ඔහොම කරන් යන්න පට්ට වැඩෙ කොල්ලා
ReplyDeleteLasidu,
ReplyDeletemama indiyarock valin adsense ganna gihin ekaparak reject una. mage blog eke vadipura thiyenne sinhalen. adsense request karanakota language eka thoranne mokadda.englishda. sinhala thoranna ba neda. puluvannam mail karanna.
emlakmal@gmail.com
බොහෝම ස්තුතියි මිත්‍රයා
ReplyDeletelasindu aiye, matat adsense hamba una indyarocks eken ada...oyata godaaaak isthuthi aiye me gena apita kiuwata...godaaaaak thanks....aiye..:)
ReplyDeletemachan. mama mulin mage email eken try keruwa. danuth eken keruwata kamak nedda
ReplyDeleteඑහෙම නොකර අලුත් ඊමේල් එකකින් ඉල්ලනවන්ම් හොදයි, මොකද පරන එකට ආපහු ඉල්ලුවට වැඩක් වෙන්නෙ නම් නෑ
ReplyDeletelasindu mama dhAKAPU NIYANA BLOG 1 MEKA THAMA YAALLIWAA,OYTA TAWTAH MEAWG DHEWAL KARANNA PULUWAN WENA KIYALA PRARTHANA KARANAWA..OYATA PULUWAN NAM HARYATAMA ADSENS GANNA KRAMAYA,,HADALA DANNA,,ANE MATA TERENNE NE EKETA GIHEN OYA KIYANA WEDIYATA TRY KARANNA
ReplyDeletedocstoc එකෙනුත් ලෙසියෙන්ම පුලුවන්
ReplyDelete