Breaking News
Loading...
Saturday, March 19, 2011

Godaddy වෙතින් දැවැන්ත දීමනාවක්.

http://sanikroadz.com/images/domain_registrar_250x251.jpgමේකනම් පරක්කු නොකර කියන්න ඕන දේයක්.මොකද ගොඩක් කස්ටිය තමන්ගෙම ඩොමේන් නාමයක් මිලදීගන්න ගොඩක් ඕනෑ කමින් ඉන්නවනේ,මේක නම් හොදම වෙලාව තමයි ඒකට.මේ දීමනාව ලබාදෙන්නෙ Godaddy වෙබ් අඩවියෙ නවසාමාජිකයන්ට. ඒ කියන්නෙ අලුතින් Account හදාගෙන ලියපදිංචිවීම් සිදුකරන අයට.මාත් මේ දීමනාව ලබාගන්න ඕන නිසාම අලුත් ගිනුමක් හදාගෙන වැඩේ කරගත්ත.

$1 වැනි මුදලකට ඩොමෙන් නාමයක් ලබාගන්න පුලුවන්.මොවුන් මීට පෙර මීට සමාන $0.99කට ඩොමෙන් නාම ලබාදුන්න වෙලාවෙ මාත් ඩොමෙන් නාම දෙකක් ලබාගත්ත.මගේ අලුත් වැඩ කට ඩොමෙන් නාමයක් ඕන වෙලා නෙට් එකේ Godaddy කෝඩ් හොයනකොට තමයි මේක ගැන දැනගත්තෙ

Linkඅපහැදිලිනම් ඒ මත ඔබන්න


මේ දීමනාව ලබාගන්න නම් ඔබ කලයුත්තෙ Godaddy නව ගිනුමක් සකස්කරගෙන ඔබට අවශ්ය ඩොමෙන් නාමය ලබාගෙන පසුව මුදල් ගෙවන අවස්ථාවදී Promotional Codes එක GETLUCKY ලෙස ටයිප කරන්න. එවිට ඔබට ඩොමෙන් එක සඳහා ගෙවන මුදල $1 සේ දිස් වනු ඇති.දැන් මුදල් ගෙවීම සිදුකරන්න

මේක පරක්කු නොකර කියන්න ඕන නිසයි පොඩි පෝස්ට් එකක් කලබලේට දැම්මෙ.මොකද මේක කවද වෙනකම් තියනවද කියල මම හරියටම දන්නෙ නෑ.ඒ නිසා ඉක්මන් කරන අයට වාසී

23 comments:

  1. thnkz aiye me meken hama domain ekakma $1 ekaida?

    ReplyDelete
  2. @Sachin
    නැ නෑ මල්ලී මෙකෙ අලුතින් හදාගන්න ගිනුම් වලට විතරක් තමයි මේ චන්ස් එක දෙන්නෙ.ඒකත් අදට විතරක් වෙන්න පුලුවන්

    ReplyDelete
  3. ශික් ගන්න නම් තියෙනවා බට් කාර්ඩ් එකක් නෑනේ බන්

    ReplyDelete
  4. .com domain එකත් $1 ද?

    ReplyDelete
  5. @DarKneT | ඉෂාර
    මගේ කාඩ් එකෙන් අරන් දෙන්න තිබුන.නමුත් එක ගිනුමකට එක කාඩ් එකයි වලංගු:(

    @Muzic Magic
    ඔව් .com එකත් පුලුවන් මාත් .com එකක් ගත්ත

    ReplyDelete
  6. ane mata ganna be ne, card 1ke sall thiyanawa.kothanadida GETLUCKY typ karanna one, ehema thenak awe ne ne,:-(

    ReplyDelete
  7. පින් සිදු වේවා. මේ දැන් ගත්ත $1.18.

    ReplyDelete
  8. @me@u
    ඔයා ඩොමෙන් එකට සල්ලි ගෙවන්න කලින් ටයිප් කරන්න තැනක් එනව.

    @Anonymous
    එලම තමයි මචෝ, ඔයාගෙ නමත් දැම්මනම් ගොඩක් වටිනව :)

    ReplyDelete
  9. එල මචෝ එල. මාත් අරන් දැම්මා 1ක්

    ReplyDelete
  10. මේකට අපේ පේපැල් අකවුන්ට් එකක තියෙන බැලන්ස් එකෙන් ගෙවන්න පුළුවන්ද? අවුරුද්දකට පස්සේ රිනිව් කරන කොට කලින් දුන්න පේපැල් ඇඩ්රස් එක වෙනස් කරන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  11. @toptenptc
    බෑ, අපිට කෙලින්ම කාඩ් එකක් භාවිතා කරන්න වෙනව.මොකද Godaddy එකේ හැමවෙලාවෙම කූපන් කෝඩ්ස් භාවිතා කරනවනම් පෑපැල් මගින් ගෙවන්න පහසුකම ලබාදෙන්නෙ නෑ

    ReplyDelete
  12. මච්/ පොඩි කොස්සක් තියනවනේ. මම ගත්තු ඩොමේන් එකේ නේම්සර්වර්ස් මගේ හොස්ටිං එක අනුව වෙනස් කරන්න හැදුවට ඒක වෙනස් වෙන්නේ නෑ. GODADDY එකේ පේජ් එකක් පෙන්නන්නේ. මට පේන්නේ මේ කූපන් කෝඩ් එකට හොස්ටිං එකක් ගත්තොත් විතරයි වගේ වැඩ කරන්නේ

    ReplyDelete
  13. @Anonymous
    මම නම් ඔයා කියන කතාවට එකග වෙන්නෙ නෑ.මම ගත්තෙ හොස්ටින් නැතුව.මම ඩොමෙන එක දැම්මෙ බ්ලොගර් එකකට.ඒකනම් එචර අව්ලක් නැතුව කරගන්න පුලුවන් උනා.මගේ ඩොමෙන් එකනම් අව්ලක් නැතුව වැඩ.ඔයාගෙ හෝට් එකට ඩොමෙන් එක දාපු හැටි හරිද බලන්න.සමහර විට එතන අව්ලක් වෙන්න ඇති

    ReplyDelete
  14. ඔය offer එක කවදා වෙනකන් තියෙනවද?

    ReplyDelete
  15. @Muzic Magic
    ඒකනම් මට හරියට හොයාගන්න බැරිඋනා.ගොඩක් දුරට දවස් දෙක තුනක් තමයි

    ReplyDelete
  16. අපි ගත්ත ඩොමෙන් එක බ්ලොග් එකට ඇඩ් කරගන්නේ කොහොමද?

    ReplyDelete
  17. අපි ගත්ත ඩොමෙන් එක බ්ලොග් එකට ඇඩ් කරගන්නේ කොහොමද?

    ReplyDelete
  18. මචෝ අපේ සයිට් එකකට ඔයාගේ වගේ බ්ලොග් තීම් එකක් දාගන්නේ කොහොමද? කියලා දෙනවද? දන්න කෙනෙක් ලින්ක් එකක් හරි දානවද? මෙතනම...

    ReplyDelete
  19. @ ousl
    Blogger.com --> Design --> Edit Template
    gihin theme ekak brouse karala. iita passe upload click karanna. blogger themes one nam google eke search karanna

    ReplyDelete
  20. Warning: Something's Not Right Here!
    www.slbloggs.com contains content from anythingshan.blogspot.com, a site known to distribute malware. Your computer might catch a virus if you visit this site.
    Google has found malicious software may be installed onto your computer if you proceed. If you've visited this site in the past or you trust this site, it's possible that it has just recently been compromised by a hacker. You should not proceed, and perhaps try again tomorrow or go somewhere else.
    We have already notified anythingshan.blogspot.com that we found malware on the site. For more about the problems found on anythingshan.blogspot.com, visit the Google Safe Browsing diagnostic page.

    If you understand that visiting this site may harm your computer, proceed anyway.

    Help improve detection of malware by sending additional data to Google about sites on which you see this warning. This data will be handled in accordance with the Safe Browsing privacy policies.
    \




    maha anwa

    ReplyDelete
  21. monada me uda inna eka kiyanne lasindu. oya andara demala therenne na

    ReplyDelete
  22. මීට කලින් Slbloggs වල පොසි වයිරස් අව්ලක් තිබුන. මේ තියෙන්නෙ ඒක ගැන කියපු එකක්

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger