Breaking News
Loading...
Sunday, January 9, 2011

ඇඩ්සෙන්ස් සහ Higher Paying Keywords

මුලින්ම කාටත් සුබහ අලුත් අවුරුද්දක් කියල කියන්න ඕන,දැන් දැන් මගෙ මේ බ්ලොග් එක ලියවෙනව අඩුයි කියල මේ දවස්වල ගොඩක් දෙනෙක් කියුව,ඇත්ත ඒක මම පිලිගන්නව,මට පුලුවන් උන හැම වෙලාවකම මම පුලුවන් විදියට මොනවහරි දෙයක් දාන්නම්(මොනව හරි කියුවට කාටත් වැදගත් වෙන දෙයක්)

මීට කලින් මම ලියපු ලිපියක කමෙන්ට් එකකට පිලිතුරුදෙන්නත් එක්ක කියල තමා මේ ලිපිය ලියන්න හිතුවෙ.මොකද ඇඩ්සෙන්ස් භාවිතාකරන ගොඩක් දෙනක් කියන දේ ගන නිසි අවබෝදයක් නෑ වගේ කියල තේරුනා.ඒ නිසා මුල ඉදන් ඒ ගැන පොඩි හදුන්වාදීමක් විදියට Higher Paying Keywords කියන්නෙ මොකක්ද?ඒ Keywords භාවිතා කරන්නෙ කොහොමද?මේ කීවර්ඩ්ස් හොයාගන්නෙ කොහොමද?වගේ දේවල් ගැන පොඩ්ඩ්ක් කියාදෙන්න හිතුව.

දැන් සමහරෙක්ට හිතේවි ඇඩ්සෙන්ස් නැතුව මොන මගුලකට මේක බලනවද කියල.ඒ නිසාම ඇඩ්සෙන්ස් ගන්න ඒකට උපකාරයක් වශයෙනුත් පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්.දැන් ලංකාව තුල ඇඩ්සෙන් ගන්න දෙන්නෙ නෑ කියල කියන්න බෑ,මොකද දන්න කිහිප දෙනෙකුම ලගදි ඇඩ්සෙන්ස් ගත්ත.මෙක ගන්න පොඩ්ඩක් කට්ට කන්න ඕන,ලේසියෙන් ගන්නනම් බෑ.මේ පිලිබඳව මීට කලින් සර්ව සම්පූර්න ලිපියක් ලියල අති,ඒකෙ සේරම විතර තියනව දැනට ඇඩ්සෙන්ස් ගන්න කලින් කරන්න ඕන මොනවද කියල.දැන් එහෙනම් අද කතාකරන්න යන මාතෘකාව ගැන කතාකරමුකෝ.

Higher Paying Keywords කියන්නෙ මොකක්ද?මේ කියන්නෙ ඇඩ්සෙන්ස් මගින් වැඩිපුර මුදල් ගෙවීමට සම්බන්ද සෙවුම් පද.මේක තමා හරියටම අවබෝදයක් ලැබුනෙ නැතුව අති.මේගැන මේලිපිය අවසන් වෙනකොටනම් එහෙම වෙන එකක් නෑ කියල හිතනව.නමුත් මම මේකෙ මුලින්ම භාවිතා කරන ආකාරය ගැන පැහැදිලි කලානම් මීට වඩා අවබෝදයක් ගන්න තිබුන.නමුත් ඉතින් "අ" ඉදන් යන්න ඕන නිසා තමා මෙහෙම ලියුවෙ.

Higher Paying Keywords භාවිතා කරන්නෙ කොහොමද?බොහෝවෙලාවට කීවර්ඩ් එකක් හැදෙන්නෙ සෙවුම්යන්ත්‍රවලය සිදුවන්නාවූ සෙවුම් කිරීමේ ප්‍රමාණය හා ඒ සෙවුම් කිරීමට හා යම් භාණ්ඩයක් හෝසේවාවක ඇති සම්භන්දතාවය මතයි.අනිවාර්යෙන් මේක්‍රමය කියල කියන්න බෑ,නමුත් බොහෝවෙලාවට වෙන්නෙ මේ දේ.දැනට පවතින තත්වය අනුවනම් මේ ඇඩ්සෙන්ස් කීවර්ඩ් මාස්පතා හෝ සතිපතා වෙනස් වීම සිදුවෙනව.ඒ වෙන්නෙ ගූගල් Adwords තුල දැන්වීම කරුවන් විසින් සිදුකරන්නාවූ බලපෑම මත තමා.

නිදසුනක් විදියට මෙහෙම හිතමුකෝ:- මේ දිනවල Digital camera කියන්නෙ Higher Paying Keyword එකක් නම්,ඔබ යම් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනව කැමරා (Digital camera) වර්ග පිලිබඳව.සෝනි සමාගම නව කැමරාවක් හදුන්වාදීල ඒ පිලිබඳව ගූගල් ඇඩ්වර්ඩ් තුල විශාල මුදලක් වියදම් කරල දැන්වීම පලකරල තියනව නම් ,ගූගල් දැන්වීම වෙබ් හෝ බ්ලොග් අඩවියේ අන්තර්ගතය මත දැන්වීම් දර්ශනය වීම සිදුවන නිසා අර සෝනි සමාගමේ දැන්වීමත් ඔබේ අඩවියෙ දිස්වෙනව.ඉතින් කවුහරි දැන්වීම Click කලොත් කල්ල මරේ.

දැන්නම් මම කියන කුනුහර්පෙ පොඩ්ඩක් තේරෙනව අති කියල හිතනව.ඊලග ප්‍රශ්නෙ තමයි අපි කොහොමද මේ කීවර්ඩ්ස් හොයාගන්නෙ කියන එක,ගූගල් එකේ "Higher Paying Keywords" කියල ගහල පොඩි සෙවුමක් කලොත් ටක් ගාල හොයාගන්න පුලුවන්

අවසාන වශයෙන් මේටිකත් කියන්න ඕන.අපි Higher Paying Keywords යටතේ බ්ලොග් එකක් පවත්වාගෙන ගියොත් හොද ආදායමක් ලබාගන්න පුලුවන්,ඒ වගේම බ්ලොග් එකේ බ්ලොග් පොස්ට් ලිවීමදී වගේ සේවා භාවිතා කරල ඊට අදාල කීවර්ඩ්ස් අනුව බ්ලොග් එක ලියන්න,මොකද ඒ කීවර්ඩ්ස් මගින් බ්ලොග් තුලට පිවිසීම ලබාගැනීම වැනිදෑ සිදු කරන්න පුලුවන්.Higher Paying Keywords සමග සම්බන්දයක් ඇති කීවර්ඩ්ස් සෑම් විටම බ්ලොග් අඩවියට ඇතුල් කරන්න ඒ සඳහා මූලික වශයෙන් Keyword Tool - Google AdWords යොදාගන්න

22 comments:

  1. කොච්චර කතන්දර කීවත් දැන් ඇඩ්සෙන්ස් දෙන්නේ නෑ බං. දෙනවා, ඩොමේන් එකක් තියෙනවා නම්, ගොඩක් අයට තියෙන ගැටලුව ඩොමේන් එකක් ගන්න සල්ලි නැති එක නෙවේ. පේපල් එකක් නැතිකම. මොනවාහරි කරලා බලමුකෝ. මාත් තාම ට්‍රයි කරනවා. ඔබට ජය!

    ReplyDelete
  2. නෑ ඒක එහෙමමයි කියලත් කියන්න බෑ.මොකද මීට සතියකට කින් Blackhatseo ෆෝරම් එකේ තිබුන ඉන්දියානු මනුස්සයෙක් තමන්ගෙ co.cc ඩොමේන් එකට ඇඩ්සෙන්ස් අරගෙන කියල,ඔහු කියපු විස්තර අනුව නම් ඒක ඇත්ත.

    "ගොඩක් අයට තියෙන ගැටලුව ඩොමේන් එකක් ගන්න සල්ලි නැති එක නෙවේ. පේපල් එකක් නැතිකම" මේක්නම් මම උඩින්ම පිලිගන්නව, :)

    ReplyDelete
  3. machn thama sinhala blogs walata google ads support karanne naha neda ?

    ReplyDelete
  4. @රජිත randeepa
    නැ,නමුත් ඇඩ්සෙන්ස් දැන්වීම් පෙන්වාගන්න පුලුවන් ක්‍රමයක් නම් තියනව.

    ReplyDelete
  5. මගෙ blog(slread.blogspot.com) එකට adsense ගන්න පුලුවන් වෙයිද?

    ReplyDelete
  6. Lasindu Nadishan-නැ,නමුත් ඇඩ්සෙන්ස් දැන්වීම් පෙන්වාගන්න පුලුවන් ක්‍රමයක් නම් තියනව
    Nuwanga -කොහොමද?

    ReplyDelete
  7. නෑ බන්,ඔය Nuwanga කියන එක ස්පෑම් කාරයෙක්,ඌ ඔය link එක හැම සිංහල බ්ලොග් එකේම ලියනව.

    ReplyDelete
  8. බැලුවා, නිකන් ඇහුවෙ අයියෙ. ඔය ඉතින් මට වඩා මෙ field එක ගැන දන්නවානෙ

    ReplyDelete
  9. @Nuwanga
    ඒක පිලිබඳව සම්පූර්නව ඊලග බ්ලොග් ලිපියෙන් ලියන්නම්.(ඒක ගැන ටිකක් වැඩියෙන් ලියන්න වෙනව ඒකයි)

    ReplyDelete
  10. @ Lasindu Nadishan : thnx machn,,write that post asap. My blog currently showing only public service ads..

    ReplyDelete
  11. ඒ ගෑන ලිපියක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.පුලුවන්නම් අදම
    kamal

    ReplyDelete
  12. Kochcara target ekata wada kalath mata thawama 1month walin $1000k ganna bari una... Thawama $850 thama wadima awe..

    ReplyDelete
  13. @රජිත randeepa
    @Anonymous (kamal)
    තනි ලිපියක් මගින් සම්පූර්නවම කියාදෙන්නම් :)

    ReplyDelete
  14. එල එල අයියේ. තව ඈඩ්සෙන්ස් ගන්න විදියක් නෑදද. ටිකක් ලේසි විදියක්??

    ReplyDelete
  15. kohomada blog ekakata keyword ekak danne.ane kiyala dennako.

    ReplyDelete
  16. la quinta
    97.44 domains yahoo
    79.81 domain name yahoo
    68.91 dc hair laser removal washington
    66.15 law lemon wisconsin
    51.14 hair removal washington dc
    41.97 domain registration yahoo
    40.36 benchmark lending
    38.05 domain yahoo
    37.86 yahoo web hosting
    37.29 hair laser removal virginia
    36.59 peritoneal mesothelioma
    36.55 ca lemon law
    34.13 best buy gift card
    31.1 adverse credit remortgage
    30.98 mesothelioma information
    29.77 law lemon ohio
    29.34 att call conference
    29.1 insurance medical temporary
    28.95 illinois law lemon
    28.78 mesothelioma symptoms
    28.51 angeles drug los rehab
    28.26 personal injury solicitor
    28.23 att go
    28.03 accident car florida lawyer
    27.11 google affiliate
    27.11 at t wireless
    26.31 100 home equity loan
    26.28 mcsa boot camp
    26.19 anti spam appliance
    26.17 adverse remortgage
    26 chicago hair laser removal
    25.98 att conference
    25.84 at and t

    ReplyDelete
  17. Meka bohoma hoda web site akak
    mama nitharama balanava.
    Thava Thavath Hodata karagena Yanna.
    Obata Jaya Weva

    Abhi Uppal , Abhishek Uppal

    ReplyDelete
  18. මම ඔය විදිහට post 3 ක් මගෙ blog එකෙ දැම්ම 1 click එකකට මට 1.5$ ක් හම්බඋනා. Thanks යලු.

    ReplyDelete
  19. machan ube template eka bloger ekakda nathnam wordpress ekakda

    ReplyDelete
  20. නෑ මෙක මම හදපු එකක්, මේක කොහේවත් නොමිලෙ ගන්න නෑ :)

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger