Breaking News
Loading...
Friday, November 19, 2010

Google Suggestion List එකට ඔබේ අඩවිය එක්කරගන්න

මේ දවස්ටිකේ මට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරිඋනා.මොකද මේ ටිකේ SEO ගැන ටිකක් වැඩිපුර හෙව්ව.මුලින්ම මේ දේවල් හෙව්වෙ නිකන් දැනගන්න වගේ,නමුත් ඒ තිබුන විස්තර වලින් මාත් පොඩ්ඩක් ප්‍රයෝජන ගත්ත.ඒ කියන්නෙ එකට මගේ බ්ලොග් එකත් මම එකතු කරන්න පුලුවන්ද කියල බැලුව.වැඩේ ගොඩක් සාර්ථකයි.ටික දවසකින් මාත් ඒ කට එකතුවෙලා



Google suggestion list මගේ බ්ලොග් එකට වලට එකතුකරන්න මත් ගොඩක් කාලයක් මහන්සි උනා.මොකද මේ ක්‍රමය මගින් වැඩි පිරිසක් අපේ අඩවි වලට ගෙන්වා ගැනීමට පුලුවන් වෙන නිසා.මට වැඩියෙන්ම ඕන වුනේ මගේ ඇඩ්සෙන්ස් සඳහා භාවිතාවන බ්ලොග් අඩවිය මේ සඳහා එක්කරගන්න.නමුත් ඒකට වැඩි වැඩ දාන්න කලින් මගේ සිංහල බ්ලොග් එක මේකට එකතුකරගන්න පොඩි පොඩි දේවල් ටිකක් කරල බැලුව

ඇත්තෙන්ම වැඩේ සාර්ථකයි.ඊයෙ මම පොඩ්ඩක් ගූගල් සෙවුමක් කරල බලනකොට මගේ බ්ලොග් එකේ නමත් වැටෙනව ඒ කියන්නෙ මගේ වැඩේ සාර්ථකයි.නමුත් මෙකට බ්ලොග් එක එකතුවීම ගැන මගෙත් පොඩි පොඩි තැන්වල අපහැදිල තැන් කිහිපයක් තියනව.ඒ කියන්නෙ සමහර තැන්ගැන මමත් 100%ක්ම හරියට දැන්නෙනෑ.හැබයි දැන් හිතන්නෙ එපා මේ බ්ලොග් එක වල එකුනාට google suggestion අපිට මොකො කියල.මේ ලිපිය ලියන්නෙ මම මහලොකු වීරකමක් කලා කියල හිතාගෙන නෙවෙයි ඒ ලැබුන අත්දැකීම් ශේප් එකේ කස්ටියත් එක්ක බෙදාහදා ගන්න.hah

මෙකෙදි මට තේරුන විදියට මේ ලිස්ට් එකට බ්ලොග් එක එකතුවෙන්න මූලිකව කරුනු කිහිපයක් බලපෑව.ඒකෙදි:-Back-links, Daily Page views, Blog Traffic වගේ දේවල් මූලිකව බලපෑව.හැබයි මගේ බ්ලොග් එකේනම් පි‍ටු පෙරලුම් ප්‍රමණය දැන් ගොඩක් අඩුයි.මෙතනදි බ්ලොග් ට්‍රැ‍ෆික් කියල කියුවම බ්ලොග් කියවනයන් මගින් එන පිරිස නම් නෙවෙයි බලපාන්නෙ.මෙතනදි බලපාන්නෙ සෙවුම් යන්ත්‍රයන් මගින් එන පිරිස.හා ඔවුන් සෙවුම් සිදුකරනා වචන.සුද්ද සිංහලෙන් කියනවනම් Search Keywords.වැඩිදෙනෙක් සිදුකරන්න කීවර්ඩ් මෙසේ Google Suggestion List එකට එකතුවෙනව.

මේ එකතුවීමදීත් සෙවුම් සිදුකරනා ප්‍රමණය අනුව එහි එම වචනය හට මුල් තැන ලැබෙනා ප්‍රමාණය වැඩි වෙනවා.ඒ කියන්නෙ දැනට මගේ සිංහල බ්ලොග් එක SLBL යන අකුරු තුනම සටහන් කලාම තමා පහලින් Slbloggs ලෙස පෙන්වන්නෙ.දැනට සෙවුම් සිදුකරනා ප්‍රමාණයට වඩා වැඩිදෙනෙක් සෙවුම් සිදු කලොත් සමහරවිට S අකුර සටහන කරනකොටමත් බ්ලොග් ලිපිනය පහලින් පෙන්වන්න පුලුවන්.
හැබැයි මේක බලපාන්නේ එක් එක් රටවල් සඳහා පමණයි.ඒ කියන්නෙ ඒ ඒ රටවල අයගේ වැඩිම සෙවුම් තමා මේතන පෙන්වන්නෙ.දැන් ඔබ google.co.in ලිපිනයෙන් ගොස් SLBL හෝ Slbloggs යන වචන සටහන්කලාට එහි එසේ පෙන්වන්නෙ නෑ.hah

මම මෙච්චරවෙලා කියන්න උත්සාහ කලේ ගූගල් Suggestion list එකේ මූලික ස්වරූපය ගෑන.මහ වැල් වටාරමක් වගේ කියපුව මම හිතෙනව තේරෙන්නෙ ඇති කියල.(පහැදිලි තැනක් තියනවනම් මම ඒක ගෑන උනත් වෙනම කියාදෙන්නම්)අනිත් කාරනය තමා මේකට සෙවුම් වචන පමනක් නොවේ මීට පෙර ලිපිවලින් කියපු වගේ දේවලුත් බලපානව.hah

9 comments:

  1. දිගටම ලියන්න මල්ලී.වෑදගත් ඈත්තටම අපි වගේ ආධුනිකයන්ට

    ReplyDelete
  2. NUWAN"s lane
    බොහොම ස්තුතී අයියේ, මම හිතුව මේ ලිපිය කිසිවැඩක් වෙන එකක් නෑ කියල.බොහොම ස්තුතී අයියේ කමෙන්ට් එකට

    ReplyDelete
  3. කොහමද අයියේ මෙක කරේ

    ReplyDelete
  4. එල එල මචො නියමයි උඹ නම් වැඩ කරුවෙක් බන් ..මමත් බැලුවා google එකේ වැඩේනම් පට්ට..

    ReplyDelete
  5. හේයි...... ඔයා එල වැඩ කාරයෙක්නෙ යාලුව

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger