Breaking News
Loading...
Sunday, November 7, 2010

SLBloggs V2 Blogger Template Free

මේටිකෙ ලිපි දානව වැඩිද මන්ද,දානකොටනම් දානව දිගට හරහට නැතිවෙනකොට මොකක්වත් නෑ.මතක ඇතිනේ මීට කලින්පාරක් Slbloggs v1 නමින් බ්ලොගර් තීම් එකක් හදුව,මේදවස් ටිකේ ටිකක් නිකන් හිටපුනිසා Slbloggs v1 Theme ඒකම අලුත් වැඩටිකක් එහෙමදාල පොඩි පොඩි වෙනස්කම ටිකක් කරල,ඉස්සෙල්ල හදපු එකේ තිබුන අඩුපාඩුටික අහෙම අයින්කරල මේකෙ දෙවෙනි එක අද වැඩ ඉවරකලා.

පිටින් බැලූවිට


ඇතුලතින්

මෙක ඔබේ බ්ලොග් එකට ගැලපෙන ව්දියට දාගන්න පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න වෙනව

Configure Meta tags

<meta content='DESCRIPTION HERE' name='description'/>
<meta content='KEYWORDS HERE' name='keywords'/>
<meta content='AUTHOR NAME HERE' name='author'/>
<meta content='never' name='Expires'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='4 Days' name='Revisit-after'/>

Configure First Navigation Bar

<li class='page_item page-item-99'><a href='Your link Hear'>About Us</a></li>


How To Configure Favicon

<link href='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4qZAJ7MZwhmPVG5CFEONcayyxkprW3xQaEyaoLMW82it5or_mc5IaRl3453KqGhEM9eCPud98uy4VMk1dUCxC8VswOqVPfHImDmb1LiouER0-q1yd6AMM2tlHMspBi2KYW2mez_WGo3U/' rel='shortcut icon' type='image/vnd.microsoft.icon'/>


මූලික වෙනස් කරන්න තියෙන්නෙ ඔයටික තමා.මේකෙ යම් ප්‍රශ්ණයක් එහෙම තියනවනම් ඒගැනත් කියන්න,

15 comments:

  1. ෂා...ඔය තියෙන්නේ මම කියපු කැල්ලත් ලස්සනට දාලා...එළ අයියේ... ගුඩ් ලක්...

    ReplyDelete
  2. @Admin : Trix Hunter
    බොහොම ස්තුතී මල්ලී,:D

    ReplyDelete
  3. නියමයි

    මෙන්න මචො මගෙ ගානෙ අයිඩියා ටිකක්.

    1. මේ ලිපියම ඉංග්‍රිසියෙන් ටයිප් කරන්න.
    2. ටෙම්ප්ලේට් එකේ ෆූටර් එකට ‍මේකෙ ඉංග්‍රිසි ලිපියෙ ලින්ක් එක දාන්න‍. (බැක්ලින්ක් හදාගන්න)
    3. වෙනත් බ්ලොගර් ටෙම්ප්ලේට් සයිට් වලට සබ්මිට් කරන්න ඔයාගෙ ටෙම්ප්ලේට්. (ඒවට ඉංග්‍රිසි ලිපියෙ ලින්ක් එක දෙන්න)
    4. ඔය ටෙම්ප්ලේට් එකට විවිධ වර්ණ කිහිපයකින් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  4. @Geeth | ගීත්
    අයිඩියාගගක්ම දීල :)හැබැයි ඒ කියපු එක ගැනනම් අනිව හිතල බලන්න ඕනෙ.බූහොම ස්තුතී මචන් මේ වටිනාකියන අදහසට

    ReplyDelete
  5. එල මචන්.. ඉක්මනට ලෝඩ් වෙනවා..

    ReplyDelete
  6. @ALL FREEZ 4U | ADMIN | SHAN
    බොහොම ස්තුතී මචන් :)

    ReplyDelete
  7. මල්ලී මේ බ්ලොගර් ටෙම්ප්ලේට් එකත් හොදයි. එත් මගේ අදහසනම් "Featured Post Content Slider" එකකුත් දැම්මනම් තවත් හොදයි කියලා. දිගටම ලිපි දාන්න මලයෝ අපි බලනවා. ජයවේවා.

    ReplyDelete
  8. @gani01 (www.latestmovielk.blogspot.com)
    මම මේකෙ මුලින් හදපු එකේ අහෙම තමා හඩුවෙ,නමුත් සමහරු කැමතිනෑ බ්ලොග් එක ගොඩක්වෙලා ලෝඩ්වෙනවට.ඕනෙනම් වෙනම එකක් දාන්න පුලුවන්.ස්තුතී අයියේ කමෙන්ට් එකට

    ReplyDelete
  9. @අඳුරෙන් එළියට
    බොහොම ස්තුතී සහෝ,දන්න වැඩ ඔක්කොම දාල හැදුවෙ :D

    ReplyDelete
  10. And මල්ලි, අර තීම් ගැලරි එකේ අදහස ඔයාට තාම තියෙනවද? ඕනෙ නම් සෙට් වෙලා හදමු. :)

    ReplyDelete
  11. @Madhawa Habarakada
    මමත් දැන් ගොඩක් වෙලාවට ගෙඩර ඉන්නෙ,මම වැඩේට කැමතියි,අපි පටන්ගමු

    ReplyDelete
  12. machan ube blog eke use karana theme eka wp ekak nam mata eka ganna puluwanda nathnam eka hoya ganna widiyak kiyanawada...

    ReplyDelete
  13. නෑ මෙක මම හදපු එකක්, මේක කොහේවත් නොමිලෙ ගන්න නෑ :)

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger