ඇඩ්සෙන්ස් වලට තල්ලුවක්
මේක මම මහලොකු වීරය වගේ කෑගහල කියුවට මමත් මේ ගැන හරියටම දන්නෙ නෑ,මමත් අද උදේ තමා මේ ගෑන දැනගත්තෙ.මෙකෙ තිබුනෙනම් පැය 48 ඇඩ්සෙන්ස් ගන්න පුලුවන් කියල,පැය 48 නෙවෙයි සතියෙන් උනත් කමක්නෑ ඇඩ්සෙන්ස් ලැබෙනවනම්.මේක තිබුනෙ ප්රසිද්ධ ෆෝරමයක.වැඩිය ඔනෙ නෑ.මේක් තිබුනෙ Blackhatworld වල.මෙක ගැන තව කියන්න ඕනෙ මේක මමනම් කරල බැලුවෙ නෑ.මෙක ඉන්දියානුවන්ට ටිකක් විශේෂයි කියලත් තිබුන.කමන්ක්නෑ අපේ රටත් ඊට ගොඩක් ලගයි කියල හිතන් කරල බලන්න :Dඒනිසා ඇඩ්සෙන්ස් ගන්න කට්ට කන ගමන් පොඩ්ඩක් මේ ගැනත් හොයල බලන්න.මේක ගොඩක්දුරට සමහරවිට හරියන්නත් පුලුවන්,දැන් සමහරවිට හිතෙනව ඇති මම බොරු කියනව කියල.ඒනිසාම මේ පහත පින්තූරය ත් බලන්න.ඔය තියෙන්නෙ ඒ Thread එකේ ස්ක්රීන් ශොට් එකක්.
පලමුව මේ ලින්ක් එක්න් ලියාපදිචිවන්න
(මේ ලින්ක් affiliate ලින්ක් නම් නෙවී)
http://www.indyarocks.com/register_step1.php
දේවනුව මේකෙන් ලියාපදිංචිවෙන්න
http://www.indyarocks.com/adsense/adsense_index.php
මේකෙ තියන විදියටනම් මොහු දීල තියන ලින්ක් දෙකෙ පිලිවෙලින් ලියාපදිංචිවියයුතුයි.දැන් ඇඩ්සෙන්ස් වලට ඉල්ලන්නනම් පින්තූර කිහිපයක් ඒ අඩවියට (10) අප්ලෝඩ් කිරීම හා තමාගේ Profile එකේ 50% කට වඩා සම්පුර්ණකර තිබීම අනිවාර්යයි.මෙකෙන් එක දැමූකෙනාගෙ මිතුරෙකුට ලැබුන කියලත් දාල තියනව.මේ තියෙන්නෙ ඒකෙ ස්ක්රීන්ශොට් එකක්.
මේ තියෙන්නෙ ඇඩ්සෙන්ස් ගිනුමක් ඔහුට ලැබුනාය කියල ඔහු දුන් සාක්ෂි සහිත පින්තූරය

මේක මම ප්රායොගික නොකලක් නිසා මේකෙන් ඇත්තෙන්ම ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්ද කියල කියන්න නම් දන්නෙ නෑ.ඒනිසා මේක වැඩකරේ නැතෙයි කියල මාව කන්න හදන්නෙ නැතුව කරල බලන්න
Ela malayo.
ReplyDelete@gani01
ReplyDeleteබොහොම ස්තුතී අයියේ
එල එල
ReplyDelete@.::harsha media::.
ReplyDeleteබොහොම ස්තුතී අදහසක් එක්කලාට
මෙන්න නියම වැඩේ ලසිදු සහෝ...ට්රයි කරලා බලන්න ඔනේ...බට් මටනම් ශුවර් නැ..ලංකාව නිසා...නියම ලිපියක් සහෝ...ඔබට ජය
ReplyDelete@Bloggertricksandtoolz
ReplyDeleteඔව් මේක ගැන මටත් ඒ තරම්ම ලොකු ශුවර් එකක් තිබුනෙ නෑ,නමුත් දෙන්න තුන්දෙනෙක් මේකෙන් ගත්ත කියල තිබුන නිසා තමා මම මේක බ්ලොග් එකේ දැම්මෙ
මේක නම් සෑහෙන්ට වටිනවා මචන්. දෙවෙනි අකවුන්ට් එකත් ගන්න ට්රයි එකක් දාලා බලමුකෝ. D
ReplyDelete@ALL FREEZ 4U | ADMIN | SHAN
ReplyDeleteබොහොම පරිස්සමින් කොල්ලෝ, තියන එක ලීක් නොවී කරගන්න බලන්න,වැඩේ අහූනොත්නම් සොරිම තමා
හොඳ වැඩක් වගේ අයියෙ... ට්රයි පාරක් දාලා බලන්න ඕන.... තෑන්ක්ස් මේ වගේ වටින දේවල් අපිට කියනවට!
ReplyDelete@Admin - Pramod
ReplyDeleteබොහොම ස්තිතී මල්ලී ක්රමෙන්ට් එකට
hikz... onna mamanam bannea ne :D :D sinhala blogs walata adsense denne ne neda?
ReplyDelete@namila007
ReplyDeleteඔවු මචන් සිංහල බ්ලොග් වලටනම් දෙන්නෙ නෑලු,නමුත් මේක්රමේ ගොඩක් සාර්ථකයි කියල තමා ඒ ෆෝරම් එකේ තිබුනෙ.
නික මම දන්නව ඔයා බනින්නෙ නෑ කියල :D
Meken adsence ganna nam Blogs 2k thiyenna one..Ekta puduma kattak kanna one :-)
ReplyDeletelasindu macho :මම 2,3 පාරක්ම විවිද email adds වලින් http://popularsl.blogspot.com/ මෙන්න මෙ මගේ බ්ලොගයට ඇඩ්සෙන්ස් ඉල්ලුවා බන් උන් කියනවා බන් com domain name එකක් ඔන කියලා බ්ලොගයෙ Alexa Rank 9 724 910 තියෙනවා මචො තවත් අලුත් email adds එකකින් මෙ wwww.popularsl.blogspot.com url එකටම ඇඩ්සෙන්ස් ඉල්ලුවට අවුලක් නෑද්දබන් ??? එකම අඩවියට වෙන වෙන email adds වලින් ඇඩ්සෙන්ස් ඉල්ලුවට අවුලක් නෑද්ද ?? බ්ලොගය මම හදලා නම් වැඩි දවසක් වෙන්නෙ නෑ දවස් 5 ,6 වගේ ඈති බලපන් මෙන්න මෙ http://hackshashi.blogspot.com/ බ්ලොගය මෙක හදලා තියෙන්නෙ Shashini Nanayakkara කියලා කෙල්ලෙක් Alexa Rank මොකක්වත් නෑ 0 නමුත් ඈඩ්සන් තියෙනවා කොහොමද එහෙම උනේ ? ලගදි හදපු බ්ලොගයක් එක ..මම කොම්න්ට් එකක් නෙවේ ලිපියක් මම හිතන්නේ දාලා තියෙන්නෙ .. මම ඔයා කියලා තියෙන ක්රමයට try කරා post එක ගොඩක් වටිනවා
ReplyDeleteඅලුත් ඊමේල් එකකින් ඉල්ලුවා කියල වැඩක් නෑ.පරන ඊමේල් එකෙන්ම ඉල්ලුවනම් තම හොද.ඒ දවනුවර ඉල්ලද්දි ඔයාගේ බ්ලොග් එකට ලොකු වෙනස් කම් ටිකක් කරන්න,ටොප්ලෙවල් ඩොමෛන් එකනම් දැන් අනිවාර්යෙන් ඕන වෙනව.
ReplyDeleteඑක ගිනුමකින් ඕනතරම් අඩවි වලට ඇඩ්සෙන්ස් දන්න පුලුවන්.ඇලෙක්සා රන්ක් එක ඇඩ්සෙන් වලට වැඩිය බලපාන්නෙ නෑ.මම හිතනව මම කියපුව තේරුනා කියල
ඔව් බොහොම ස්තුතියි ,, මම බ්ලොගය හදපු email adds බවිතා කරලා මුල් පාර ඇඩ්සන් ඉල්ලුවා ටොප්ලෙවල් ඩොමෛන් බැ කියලා තිබුනා නමුත් දෙවන වරත් මට ඒ email adds බවිතා කරලා ඇඩ්සන් ඉල්ලන්න දෙන්නේ නැනේ .. මම වෙනත් email එකකින් ඉල්ලුවා කියලා අවුලක් වෙන්නේ නෑද්ද ?? පුලුවන්නම් ඇඩ්සන් ගිණුමකට අයදුම් කරන හැටි තියෙන ලිපියක් දාන්න එක අපි වගේ අලුත් අයට ගොඩක් වටිනවා .
ReplyDelete@Most Popular New & Hot Pic
ReplyDeleteඔව් මම ඇඩ්සෙන්ස් සඳහා අයදුම්කිරීමට පෙර බ්ලොග් එක සකසා ගතයුතු ආකාරය ගෑන ලිපියක් පලකරන්නම්.බොහෝදුරට ඒ පිලිබඳව ඉදිරි ලිපියක සඳහන් කරන්නම්
mage indyarocks account aka wada karanawa.mame ake profile 2k haduwa 2tama adsense hambauna. eka paren adsense labune nathnam ayeth re-submint karanna link akak ewanawa. akata karanna one profile akatai, adsense walatai mail address 2k thiyaganna eka. mage 1st account ake dan 15$ wada thiyenawa.thama adsense hamba wela 1 week withara athi. adsense labenawa sure.
ReplyDeletemalli ubatath THANKS !
mama danna deyak mama kiyala dennam
ReplyDeletep.rukma1988@gmail.com
බොහොම ස්තුතී අයියේ ගිනුම ලැබීම ගැන අපිටත් කියුවට, තවත් ඉස්සරහට ලියන්නෙ නෑ කියල හිතාගෙන හිටී බ්ලොග් එක ආපහු ලියන්න හිතෙනව :)
ReplyDeleteබොහොම පි0 සහො.උබට පින් සිඩ්ඩ වෙන්න මටත් අඩ් සෙන්ස් හම්බෞන
ReplyDeletehello Lasindu !! yaluwa okata mona wage pics da upload karanna ona? hot model or actress pics up karana ba da? wena thanakin gaththa pics unath kamak nadda?
ReplyDeletemata tikak me dewal kiyanna. mamath meka try karanna kiyala me yanne.
mage ip adress case naha neda? mokada man me ip eken issara wela ads illala thiyenawa ...
Reply soon .......
@ neli, any pictures you can upload to it. Do not upload nude pictures and family pictures
ReplyDeleteoh. Thank u V. Much Mohamed. Mata sup ekak denna puluwanda me wadeta?
ReplyDeleteMy E-mail - djnelikz@gmail.com
නියමයි අය්යා. ට්රයි එකක් දැම්මා හරි ගියොත් එළ..
ReplyDeletecoment ekak danna hithuwa.
ReplyDeleteනියමයි මචන් උබට ස්තති කරන්න වචන නෑ මචන්
niyamai machan
ReplyDeletemamath try karala beluwa.
But mata adsense walata sogn up wenna tiyana tena hoya ganna beri una.
help ekak denawanam loku deyak.
thaknzzzzzzz
ayyage post kiyawala mamath blog liyanna patan gatta.
ReplyDeletepasse onna matath adsense account ekak lebuna ayyata pin sidda wenna.
mama mulinma liwwe tv eke dekka news ekak gena.
http://sachzparadise.blogspot.com/
tawaduratath liyanna ayya help karai kiyala hithanawa.
thankzzzzzz
මම ඔකත් කොරල බැලුව හරිගියෙනම් නෑ!,,, කමක් නෑ කස්ටියත් කොරල බලන්නකෝ.........
ReplyDeleteහරිගියොත් එපා කියයි!
මේක්රමය 100% වැඩ, පහල ලින්ක් එක බලන්න
ReplyDeletehttp://www.slbloggs.com/2011/03/indyarocks.html
https://www.google.com/adsense/app-api-conf-yes
ReplyDeletemethanin mokakda karanne?
ගුගල් ඇඩ්සෙන්ස් ගන්න මාත් ගොඩක් උත්සාහ කලා.ඵේත් දැන් තේරෙනව බ්ගොග් කොපි කරල බ්ලොග් හදනවට වඩා හොදයි දන්න තමන්ගෙම දෙයක් දාල හොද බ්ගොග් 1ක් හදන 1 කියල.නියමයි අයියගෙ බිලොග් 1.මරේ මරු.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete@Pasindu Weerasinghe
ReplyDeleteස්පෑම් කමෙන්ට් ඇතුලත් කරන්න එපා................................. අහෙම උනොත් මෙ වගේ කමෙන්ට් එක ඉවත් කරල දාන්න වෙනව
thanks dear its true i have adsence
ReplyDeleteමමත් මෙ ගැන උනන්දුයි ඒත් තාම ඉගෙනගන්නවා මෙ ගැන ඔයාට තැන්ක්ස්
ReplyDelete