එක ක්ලික් එකයි සම්පූර්ණ වැඩේටම
ම්ම්ම්...දාපු මාතෘකාවනම් නිකන් පිසුවක් වගේ ඇති,නමුත් මේ කියන්න යන්නෙ පොඩි පහේ මෘදුකාංගයක්ගැන,මෘදුකාංගය මොකක්ද කියල කියන්න කලින් මේකෙන් වෙන දේඅල් ටිකයි ගන්න පුලුවන් වැඩ ටිකයි ශේප් එකේ කියල දෙන්නම්.මේදවස් වල ටික වැඩිපුර Seo සහ අන්තර්ජාල මුදල් ඉපයුම ගැන විස්තර කියුවනේ,අනිත් එක වලින් මුදල් සොයන ක්රමයක් ගැනත් පොඩි විස්තරයක් දැම්මනේ,ඔය කරල මුදල් සොයද්දි ඕනවෙන මෘදුකාංගයක් ගැන තමා අද කියන්න යන්නෙමේ සෙවුම්යන්ත්ර වෙලදාමෙදි කියල දේය්ක් තියනව නේ directory submission කියල දේයක් ගැන එහෙමත් මම කතාකලානෙ,ඉතින් මේ directory submission කියන එක මහ පුශ්පෙ පනින වැඩක්,මොකද අපි වෙන වෙනම ඒ වෙබ් ඩිරෙක්ට්රිවල තියන ෆෝම් එකින් එක පුරවල submit කරන්න ඕනනේ.ඔන්න ඕකට විසදුමක් හැටියට තියන කුඩා මෘදුකාංගයක් හදුන්වා දෙන්න යන්නෙ.
මේක් නමින් Roboform.මේක නම් Roboform.com අඩවියෙන් නොමිලේම් ලබාගන්න පුලුවන්.මෙක මෘදුකාංගයක් කියුවට මේක Browser වලට එකතුවන Toolbar එකක්.මේක් තියන මතකයට අපේ විස්තර ටික දාල සේව් කරල තිබුනම ඕනෑම වෙලාවක යම් ෆෝරමයක් පිරවීමදි එක ක්ලික් එකකින් සම්පූරන ෆෝම් එකම පුරවන්න පුලුවන්.මේක දැනට සෙවුම්යන්ත්ර වෙලදාම කරන බොහෝ දෙනක් භාවිතා කරනව.
දැන් හිතෙනව ඇති මේ මෘදුකාංග අපේ ආරක්ශාවට බාදාවක් කියල,ඇත්තෙනම ඇහෙම නෑ,මේ ටූල්බර් එකට අපි වෙනම ගිනුමක් හදාගෙන ලෝග්වෙන්න ඌනෙ,නැතුව අපිට අහි තියන දත්ත පරිහරනය කරන්න බෑ,මේකෙ අපේ ගිනුම්වල තියන යුසර්නෙම් සහ මුරපද ආරක්ශාකරල තියාගන්නව,හරියට ගිනිහිවලගෙ(Firefox) වගෙ.
මෙකෙන් වැඩකරන එක එතරම් අමාරු නෑ,මෙහි වැඩකරන හැටි ගැන වැඩිදුර දැනගන්න පහල වීඩියෝව බලන්න.මෙකෙන් මම මේගැන කියාදෙනවටවඩා හොදට සම්පූර්ණ විස්තරයම බලාගන්න පුලුවන්.කොටින්ම කියුවොත් මේකෙ "අ"යන්නෙ ඉදල කියාදෙනව,
මම හිතනව මේකෙන් වැඩක් වේවි කියල,මොකද දැන් ඉස්සර වගේ වෙන වෙනම වෙබ් ෆෝම් පුරවන්න කාලෙ කන්න ඕනවෙන එකක් නෑ.මම මීට කලින් දීපු හැම වෙබ් ඩිරෙක්ට්රියකම වගේ පහසුවෙන් දැන් වෙබ් අඩවි සබ්මිත් කරන්න පුලුවන්,
මමත් FF වලට එන මෙහෙම ඇඩෝනයක් භාවිතා කරනවා, මේකද දන්නේ නෑ. බලන්න ඕනෙ. :)
ReplyDeleteතැන්කූ අපිට මේ ගැන කිව්වට
ReplyDeleteනියමයි... කරල බලමුකො.. ස්තුතියි. !!
ReplyDeleteඅරගෙනම බලමුකෝ
ReplyDeleteඉස්තූතියි මචං
ජයවේවා !!
එල එල මචන්.. මේ දවස් වල මාත් allfreez4u.blogspotcom | Most Wanted Downloads For You සයිට් එකට බැහැගෙන වැඩ.. ඔය වැඩ කෑලි හුගක් දානවා.. උබේ බැක්ලින්ක්ස් ලිපියනම් මැක්සා.. තෑන්ක්ස් මචන්.... එල ලිපියක්... වෙරි යූස් ෆුල් ඉන්ෆොමේශන් මචන්..
ReplyDelete@ලැසී
ReplyDeleteදැකපු කල්,:) බොහොම ස්තුතී මචන් ක්රමෙන්ට් එකට
@Geeth | ගීත්
ReplyDeleteබොහොම ස්තුතී මචන් කමෙන්ට් එකට ;)
@හිස් අහස
බොහොම ස්තුතී සහෝ,
@ALL FREEZ 4U | ADMIN | SHAN
බොහොමස්තුතී මචන්,මට සෑමුත් මේගැන කියුව.මමත් ඒ බැක්ලින්ක්ස් ලිපිටිකෙන් තමා මගේ wallpaperslk.com සයිට් එක ප්රසිද්ධ කලේ.මුලින් ටිකක් කට්ට උනාට ඒකෙන් ලැබෙන වාසිය ගැන හිතනකොටනම් අහෙම නෑ මචන් :D
elakiri news ekak test karala balamu
ReplyDelete