ඇඩ්සෙන්ස් වලින් ලැබෙන අදායම වැඩි කරමු.
මේටිකේම ලියුවෙ ටිකක් මුදල් සොයන දේවල් ගැන ලිපිනේ.මේකත් ඒ ගොඩටම තමා ඇතුල් වන්නෙ.මේ කියන්න යන්න ගූගල් ඇඩ්සෙන්ස් ගිනුමක් නිසිපරිදිභාවිතාකර වැඩි මුදලක් සොයනා ආකාරය ගැන.මේකෙදි මට තේරුනවිදියටනම් මූලික වෙන්නෙ අපි ඇඩ්සෙන්ස් සඳහා භාවිතාකරන බ්ලොග් අඩවිය,ඊටපස්සෙ ඒ බ්ලොග් අඩවියේ දැන්වීම් ඇතුලත්කර ඇති ආකාරය සහ ඒ ඇඩ්ස් සඳහා භාවිතා කරනා වර්ණයන් තමා.දැනට ලෝකයේ ගූගල් ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයන බොහෝදෙනාගෙන් වැඩිදෙනෙක් භාවිතා කරන්නෙ මේ වැඩිපුර ගේවීම සහිත කීවර්ඩ්ස්. ඒ කියන්නෙ හැමදාම කියනව වගේ Higher Paying Keywords භාවිතා කිරීමයි.මේ කීවර්ඩ්ස් භාවිතයේ දී සමහර ක්ලික් එකකට $2 හෝ තු $3 පමණ උනත් ලබාගන්න පුලුවන්.ගොඩක් වෙලාවට අන්තර්ජාලය තුල නොයෙක් දේ සොයනන් විසින් වැඩිපුරම මේ Higher Paying Keywords වලට අනුව සෙවුම් කරන නිසාවෙන් අපේ බ්ලොග් අඩවි වැඩිපුර සෙවුම් යන්ත්රවලට අසුවේනම් අපට එයින් හොද ලාබයක් ලබාගන්න පුලුවන්.
දැන්වීම සඳහා යොදාගන්නා වර්ණයන්.මේක ටිකක් ඇස රැවටීමේ ක්රමයක්.ගූගල් මගින් ලබාදෙන දැන්වීම අපේ ඇසට එකවර දුටුසනින් මෙය දැන්වීමක් යැයි කියා නොසිතෙන ලෙස දැන්වීම වර්ණයන් භාවිතා කර තිබීම.මේක් තහනම් ක්රමයක් නම් නෙවී,ඒ කියන්නෙ ගූගල් ඇඩ්සෙන්ස් නීති රීති වලට පටහැනි නෑ.අපි හැමතිස්සෙම ඇඩ්සෙන්ස් දැන්වීම්,(ඇඩ්සෙන්ස් පමණක් නොවේ සෑම දැන්වීම වර්ගයක්ම)භාවිත කිරීමේදී එම දැන්වීමේ පසුබිම් වර්ණය එම දැන්වීම ස්ථානගතකොට ඇති තැන තියෙන පසුම් වර්ණයම යොදාතිබිය යුතුයි.එහි දැන්වීමේ අකුරු වල වර්ණයන් අපේ බ්ලොග් එකේ ෆොන්ටයන් සඳහා භාවිතාකරල තියන වර්ණයන්ගෙන්ම තියන්න ඕනෙ.(ඒ දැන්වීමත් අපිම ලියපු එකක් වගේ ගතියක් තියෙන්නෙ ඕනෙ.)
දැන්වීම ස්ථානගත කිරීම.මේකත් මූලිකව බලපාන කාරණයක්.හැමතිස්සෙම මේ අපි භාවිතාකරනා දැන්වීම් හොදට පේන තැනක තියෙන්න ඕනෙ,හැංගිලා තියෙන ගතිය නැතිවෙන්න ඕනෙ.බ්ලොගර් තුලදිනම් අපේ දැන්වීම අපි ලියනා බ්ලොග් ලිපියේ ඇතුලත යෝදාගැනීම සිදුකිරීම සිදුකලයුතුයි.ඒ සඳහා බ්ලොග් ලිපියේ පසුබිම්වර්ණයන් හා එහි ෆොන්ටයන්හි වර්නයන් වැනිදෑ මනාව කලමනාකරනයවී තිබීම සිදුවියයුතුයි.අපි පින්තූර සහිත තැනකට ඇඩ්ස් දානවනම් එහි දැන්වීමද Image Ad එකක් වියයුතුයි.
ලබාගන්නා දැන්වීම ප්රමාණයක් පිලිබඳව සැලකිලිමත් වීම.ඇඩ්සෙන්ස් දැන්වීම තෝරාගැනීමේදී එහි එක එක ප්රමාණයේ දැන්වීම වර්ග තෝරාගැනීමට තිබෙනව.මෙයිනුත් වැඩිපුරම දැනට ක්ලික්වීමේ ප්රවනාතාවයක් ඇති දැන්වීම වර්ගත් තිබෙනව අපි සෑම විටම ඒ වගේ දැන්වීම යොදාගැනීම සිදුකරන්න ඕනෙ.මොනවද ඇඩ්සෙන්ස් වල වැඩිපුර ක්ලික්ස් ලැබෙන ඇඩ් වර්ග.
මේකෙදි ප්රධානව ඇඩ්ස් Size හතරක් තියනව.
- 728 x 90 Leaderboard
- 468 x 60 Banner
- 160 x 600 Vertical Wide Banner
- 300 x 250 Rectangle
වැදගත් වෙනව කියල හිතෙනව මචන් එලකිරි:)
ReplyDelete@BANDARA
ReplyDeleteබොහොම ස්තුතී මචන්.
එළ එළ ඕව කරන්නත් ඇඩ්සෙන්ස් ගන්න එපැ... ගත්තම කරමු !!
ReplyDelete@geeth.info
ReplyDeleteපොඩ්ඩක් මහන්සි වෙන්න.ඇඩ්සෙන්ස් ගන්න අමාරුනෑ,ස්තුතී ක්රමෙන්ට් එකට
thnk u.. me lipiyata....
ReplyDeletemekatath pilithurak denna puluwannam godak watinawa..
wenath rataka addres akak dala hadapu paypal account akakata.. odex or sampath bank credit card akak link karanna puluwanda...
thank u..... slblogs...
ddddddddd
ReplyDeletethank u..
ReplyDeleteffff
ReplyDelete@udara indika
ReplyDeleteමම දන්න විදියට නම් ඒ විදියට හැදුවම අපේ මුදල් ලංකාවට ගෙන්න ගන්න බෑ,අපේ ගිනුම වෙරිෆයින් කරනකොට අපි කරපු හොරකම අහුවෙනව
ස්තූතියි උපදෙස් වලට. දැන් කෙලින්ම adsense වලට බැහල වගේයි :P
ReplyDelete@namila007
ReplyDeleteඔව් සහෝ,ඇඩ්සෙන්ස් ගිනිමට බැහැල දැන් ගොඩක් කල් වෙනව :D
ස්තුතී ප්රතිචාරයට
මෙන්න Highest paying key words ටිකක්.click එකකට ලැබෙන ආදායමත් එක්කම තියෙනව.ඔය කට්ටියට ප්රයෝජනවත් වෙයි කියල හිතුන.
ReplyDelete$20.87 Auto insurance quotes
$20.37 Get auto insurance quotes
$20.19 Compare auto insurance
Compare with low CPC keywords:
$1.26 Blogs
$0.95 Blogging for money
$0.82 Blog tips
$19.38 Auto insurance comparisons
$19.02 Auto insurance quote
$16.28 Instant auto insurance
$14.67 Affordable auto insurance
$13.87 Auto insurance companies
$13.52 Auto insurance rates
$12.49 Auto insurance discounts
$12.19 Auto car insurance
$10.50 Student auto insurance
$9.72 Auto insurance brokers
$9.51 General auto insurance
$7.92 American auto insurance
$5.14 Auto insurance UK
$4.77 Auto insurance claims
$2.28 Fake auto insurance
$4.56 Auto insurance complaints
Adsence ගැන හොයන කට්ටියට ප්රයෝජනවත් වෙයි කියල හිතුන.
සිංහල sites වල adsense ads තාම නෑ. public service ඒව විතරියි එන්නේ ගොඩක් වෙලාවට. meta kywords වෙනස් කරලා tags ගොඩක් දැම්මම සමහර වෙලාවට හරි යනවා.
ReplyDelete@iroshan
ReplyDeleteඔව් ඒක ඇත්ත,නමුත් අපි ඇතුල් කරන ඇඩ්ස් සෑමවිටම සිංහල අකුරු නැති ඉංග්රීසි අකුරු ඇති තැනක ඇතුල කරන්න ඕනෙ.නත්නම් ඒකෙන් වැඩක් නෑ.
Adsense account ekak hadaganna echchara amaru na mage account 2k banned una. 1st eke 23$ 2nd eke 75$ tikak horata kale e kale.aluth ekak hadaganna hari lesiy ADSL nam tiyenne. net ekata connect vela vena kisma site ehekata yanne natuwa aluth gmail account ekak hadala adsense ehekuth e gamanma hadanava. etakota hari. iita passe IP eka maru karala ayeth avith samanya anith vada karanna puluvan.
ReplyDeleteපුලුවන්නම් ෆුල් ඩොමෙන් ආදාරයෙන් බ්ලොග් එකක් පවත්වගෙන යන ආකාරය පිලිබදව ලිපියක් පලකරන්න.මෙහි පැමිනෙන කෙනෙක් කමේන්ට් එකක් විදියට පලකරත් කමක් නැ.මන් ඇඩ්සෙන්ස් කරනව බ්ලොග්ගර් හරහා නමුත් ගූගල් බ්ලොග් ඩිසේබල් කරන එක ලොකු ප්රස්නයක් ඒ නිසා ෆුල් ඩොමෙන් එකක් ආදාරයෙන් බ්ලොග් එකක් හදන විදිය කියල දෙන්න මට විතරක් නෙවෙයි ගොඩක් අයට මෙය ප්රයොජනවත් වෙයි කියල හිතනව
ReplyDelete