Adsense හා Revenue Sharing වෙබ් අඩව්
ඇඩ්සෙන්ස්......,කොචචර මේ ගැන කියුවත්, මේ ගැන කියන්න තව තව දේවල් මතුවෙනව.මේකත් ඇඩ්සෙන්ස් ගැන කතාකරනකොට නොකියම බෑ,ගොඩක් දෙනෙක් අන්තර්ජාල මුදල් ගැන කතාකරනකොට ඇඩ්සෙන්ස් වලට යොමුවෙලානේ.ඒකෙනුත් ගොඩක් දෙනෙක් දැන්ට භාවිතා කරන්නේ බ්ලොගර් වගේ සේවාවන් තමා.මේ කියන්නෙ ඊට හාත්පසින්ම වෙනස් සේවාවක් පිලිබඳව,ඇඩ්සෙන්ස් ගැන ඉතින් හදුන්වල දෙන්න ඕනෙ නෑනෙ.
මම ගැන පොඩ්ඩක් සරලව Revenue Sharing Websites ගැන හදුන්වන්නම්.හදුන්වනව කියුවට මේකෙන් කෙරෙන දේ පිලිබඳව කියාදෙන්නම්.මේකෙන් මූලිකව කෙරෙන්නේ වෙනත් අඩවියක අපේ ගූගල් දැන්වීම් පලකරන එක තමා.මේහිදී අපේ දැන්වීම ක්ලික් උනොත් අපිට පොඩි ගානක් වැටෙනව,සම්පූර්ණ ගානම නෙවෙයි යම් ප්රතිශතයක්.දැන් මෙහෙම කියුවම හිතෙනව ඇති සොච්චමක් හොයාගන්න මෙහෙම වෙහෙසෙන්නේ මොකටද කියල.නමුත් Flixya කියන අඩවිය අපේ ක්ලික් එකකට ලැබෙන සම්පූර්ණ මුදලම ගෙවනව,මේ කියන වෙබ් අඩවිය ගැනත් මමත් මහලොකු දෙයක් දන්නෙ නෑ,නමුත් දැන්ට ඇඩ්සෙන්ස් කරන බොහෝදෙනෙක් මේක් භාවිතා කරනව.
Flixya වලින් මොකක්ද කෙරෙන්නේ කියල දැන් හිතෙනව ඇතිනේ,මේ කියන්නේ අපේගාවතියන වීඩියෝස් ඉමේජස් වගේදේවල් යාලුවන් හා Share කිරීමට පහසුකම් සලසන වෙබ් අඩවියක්.මේක ගැන මූලිකව දැනගන්න ඕනෙදේවල් ටික මම කියන්නම්.මේකෙ මුලින්ම් ලියාපදිංචිවීමේදි ඔබට වෙනමමම් නමක් ලබාගන්න,(වෙනත් අයකු භාවිතා නොකල නමක්)ඊට පස්සෙ මොවුන් අහනව අප සතුව ඇති ඇඩ්සෙස් ගිනුම මේ වෙබ් අඩවියට සම්බන්ද කරගැනීම සඳහා මූලික විස්තර කිහිපයක්.ඒකෙදි ඒ විස්තර ටිකත් හෙමිහිට ඇතුල කරන්න,(මෙහිදි ඔවුන් අපෙන් අහන්නේ අපේ ඇඩ්සෙන් ගිනුමේ ඊමෙල් එක,ඇඩ්සෙන්ස් සඳහ ලබාදුන් දුරකතන අංකයේ අවසාන ඉලක්කම් 5 සහ Zip එක පමණි).
මෙකෙ තව පොඩි දෙයක් තියනව,අපිට ඇඩ්සෙස් ගිනුමක් නැත්නම් අලුතින් ගිනුමක් සඳහා අයදුම් කරනවාද කියලත් අහනව,ඒක ගැනනම් මම හරියට කියන්න දන්නෙ නෑ,කොහොම උනත් ඇඩ්සෙන්ස් නැත්නම් ඒක්රමෙත් පොඩ්ඩක් අත්හදා බලන්න.දැන් ඔබේ ගිනුම සාදා අවසන්.මෙකෙට අපි වෙනම ඇඩ්සෙන්ස් කෝඩ් එකතු කීරීම සිදුකලයුතු වන්නේ නෑ,ඔවුන්ම ඒ දැන්වීම් නිසිපරිදි එක්කරගැනීම සිදුකරනව.අපට ඕනෙනම් මෙහි My Account >> Ad Center >> My Ad Settings යටතේ,Flixya සඳහා ඇඩ්සෙන්ස් භාවිතයට ලබාදීතිබීම අහෝසි කිරීම හෝ නැවත වලංගු කිරීම සිදුකරන්න පුලුවන්.
වැඩිදුරටත් එය බලාගැනීමටනම් ඔබේ ඇඩ්සෙන් My Account >> Account Access ගිනුමේ තුල වෙතගොස්, ඒපිලිබඳව වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්.
මේකෙ තියන වැදගත්කම් මොනවද කියල හිතෙනව ඇති.ඔබ අලුතින් බ්ලොග් හෝ වෙබ් අඩවියක් හැදුව කියල හිතන්න,ඒකෙ හදපු අලුත් ට්රෆිච් ගෙන්වා ගන්න පුදුම කට්ටක් කන්න ඕනනේ,සමහරවිට හදපු අලුත විතරක් නෙවෙයි හැමදාම වැඩි දෙනෙක් යන්නෙ එන්නෙ නැතුව ඇති,ඒ නිසා මේවගේ ගොඩ දෙනෙක් භාවිතා කරනා වෙබ් අඩවියක අපේ ඇඩ්සෙන්ස් දැන්වීම පලකිරීමත් ඒමගින් අපිට Traffic ප්රශ්ණය විසදෙන අතරම අපේ ගිනුමට සම්පූර්ණ මුදලම බැරකීරීමත් සිදුවෙනවනේ,එනිසා මේක්රමය වැදගත් කියල හිතනව.
ඔන්න ඉතින් මම දන්න දේවල් ටික මුල ඉදල ශේප් එකේ කියාදුන්න.මේ ගැනත් ටිකක් හොයල බලන්න.ගොඩක් දුරට බ්ලොග් ලිවීම හෝ වෙබ් අඩවි පවත්වාගෙන යනවට වඩා වාසිදායක වෙන්න පුලුවන්
බලමු පරික්ෂා කරල. :)
ReplyDeleteඑල එල එකනම් හොදවඩක් වගේ ..බලන්නඔනෙ කරල හේ..
ReplyDeleteජයවෙවා..!
@Madhawa Habarakada
ReplyDeleteඅනිව බලන්න අයියේ.බොහොම ස්තුතී ක්රමෙන්ට් එකට
@ඉලංදාරියා
ReplyDeleteඔව්,මෙක ටිකක් බ්ලොග් කරනවට වඩා හොඩයි වගේ කියල මටත් හිතුන,හොද වීඩියෝස් ඉමේජස් අහෙම අප් කරානම් ඉක්මනින්ම ප්රසිද්ද වෙනව,
බොහොම ස්තුතී ක්රමෙන්ට් එකට :)
youtube වලත් මේ ක්රමය තියෙනවා. නමුත් ලංකාවෙ අපිට බෑ. flixya ගැන මම දැනගෙන හිටියේ නෑ.
ReplyDeletethanks for the info.
ඔව් යූටියුබ් වල තියෙන්නෙ Partner කියල වැඩසටහනක්,ඒක අපිට දෙන්නේ නෑ.බොහොම ස්තුතී ක්රමෙන්ට් එකට
ReplyDeleteගොඩක් වටිනවා. ස්තූතියි.
ReplyDelete@-HacKrisH-
ReplyDeleteබොහොම ස්තුතී සහෝ ක්රමෙන්ට් එකට
I feel to create an adsense account and give it a try after reading your article..thx..good work!!!
ReplyDeleteoyath karanawada?meka sarthaka weida?ape adsene ginume wishthara dena eka awulak weida?
ReplyDelete@Anonymous
ReplyDeleteඔව් මමත් මේක් ටික දවසක් කලා.අපි හොද පින්තුර හා වීඩියෝ එකතුකලොත් හොද අදායමක් ලබාගන්න පුලුවන්.මේකෙ දැනට අපි විතරක් නෙවෙයි ගොඩක් කට්ටිය මේ සේය භාවිතා අරනව.ඒ නිසා මම හිතනව මේක සාර්තක වේවි කියල
Thanks saho wadeta niyamai.math me wage dewal tama hoyanne.mewage adayama tamange hakiyawa mata tamai pawatinee.oyata me dewala api okkoma atare bedanawata godak thanks.
ReplyDeletegood work
@Anonymous
ReplyDeleteබොහොම ස්තුතී සහෝ ක්රමෙන්ට් එකට.මම මේවගේදේවල් කියාදුන්නම සමහරු හිතනව මම මගේ වාසියට මේව කියාදෙනව කියල්,ඇත්තෙන්ම ඇත්ත තේරුම්ගෙන ක්රමෙන්ට් එකක් දාපු එක ගැන හරිම සතුටුයි :)
මල්ලී ඕක weebly.com එකෙනුත් කරන්න පුලුවන් පොඩ්ඩක් බලන්න
ReplyDeleteමල්ලි මේ ලිපිය නියමයි ඒත් එක්කම weebly.com එකටත් ගිහින් බලන්න
ReplyDeleteThanks Lasindu aiya.I think this is a very important post from you.I have already created an account from this.Mul davas vala mama visi sarayak vithara try karalath bari vuna.Thank you very much.Well Done.My congratulations.
ReplyDeleteMama mechchara kal hoyala gatta sites vala mokak hari post ekak danna ona evagema full revenue ekama denneth nati eva. But meka hodai vage mokada photo ekak upload karana eka maha amaru vadak nemeine :D ela post ekak. Thanks
ReplyDeleteOnna math haduwa eke account ekak.
ReplyDeleteඔන්න මම ඔයාගෙ මුලු බ්ලොග් එකම කියෙව්වා.ඇත්තටම ගොඩක් වටින පොස්ට් ටිකක්
ReplyDelete@Infinity
ReplyDeleteබොහොම ස්තුතී සහෝ
yes, its really works for me.
ReplyDeletesudathkg