Breaking News
Loading...
Tuesday, September 28, 2010

Demonoid.com නම් වෙබ් අඩවිය සඳහා(සීමිත ප්‍රමාණයක් පමණයි)

ටොරන්ට් ගැන කතාකරනවනම් මේගැන කතානොකරම බෑ.ලොකයේ දෙවනුව විශාලතම Torrent Tracker එක පවතිනමෙම වෙබ් අඩවිය ගැන සමහරවිට දැනට කස්ටිය අහල ඇතිනේ.දන්න් නොදන්න කාටත් එක්ක තමා මේ ලිපිය ලියන්නේ.අනෙත් වෙබ් අඩවිවලට සාපේක්ශව මේම වෙබ් අඩවියේ ටොරන්ට් ගොනු බාගත කිරීමේ වෙගය ගොඩක් වැඩියි.දැනට ලොකයේ ටොරන්ට් ගොනු මගින් මුදල් සොයන්නන් අතර වඩාත් බහුල වශයෙන් භාවිතාවෙන වෙබ් අඩවිය වන්නෙත් මෙම Demonoid.com නම් වෙබ් අඩවිය තමා

මේ අඩවිය මගින් පහසුවෙන් ටොරන්ට් ගොනු භාගත කිරීමේ හැකියාවත්,බොහෝ ටොරන්ට් ගොනු මේ තුල තීබීමත් යන කරුනු නිසාවෙන් මෙම වෙබ් අඩවිය බොහෝ ටොරන්ට් ලෝලීන් අතර ප්‍රසිධියට පත්ව තිබෙනව.හැබැයි මේකො පොඩි පරහක් තියනව.ඒ තමා මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්නනම් මෙහි සිටින සාමාජිකයකුගෙන ඒසඳහා Demonoid Invite Codes ලබාගත යුතුවෙනව.ඔන්න ඔතන ඉදන් තමා මගේ කොටස පටන්ගන්නෙ.

මම ටිකකාලෙක ඉදන් මේ අඩවියේ සාමාජිකයෙක්.ඉතින් මම ගාව අලුත් කෝඩ් කිහිපයක් තියනව.මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න අවශ්ය කෙනෙක් ඉන්නවනම් මෙතන ඔහුගේ හෝ ඇයගේ ඊමේල් ලිපිනයත් සමග පොඩි සටහනක් දාල යන්න(comment එකක්).එතකොට මම ඒ කෝඩ් එක ඒ ඊමේල් එකට එවන්නම්.

90 comments:

  1. udarasampa@gmail.com

    mekata ekak ewafanko

    ReplyDelete
  2. Thanks Lasindu..

    It will be very usefull. Still inve codes available I would like to have a one.
    manpitiya0511@hotmail.com

    ReplyDelete
  3. hackrish@gmail.com

    ane matath ekak... hoda lipiyak... thankxxxxxxx

    ReplyDelete
  4. මචං මටත් එවනවද ??

    bhagyasanuka[at]gmail[dot]com

    ReplyDelete
  5. මටත් ඔනෑ ඔය කියන කෝඩ් එක අයියන්ඩී
    lasitha119{at}gmail{dot}com

    මෙහෙම එව්වා දෙන්නෙ මු විතරනේ

    ReplyDelete
  6. @udara
    ඔන්න එව්වා.බොහොම ස්තුතී මගේ බ්ලොග් එකට ආවට

    ReplyDelete
  7. @ලැසී
    ඔන්න මලයෝ මම ඔයාටත් එව්ව.

    ReplyDelete
  8. @Bhagya රාජපක්ෂ
    ඔන්න ඔයාටත් එව්වෝ

    ReplyDelete
  9. ane matah evanna puluwanda
    priyantha-mohotti@eco.com.sa

    ReplyDelete
  10. @-HacKrisH-
    ඔන්න ඔයාටත් එව්වෝ.බොහොම ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  11. @Anonymous 2
    ඔන්න සහෝ ඔයාටත් එව්වා.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  12. ane matath ekak.........macho....
    great work .....
    ashendinuka2@gmail.com

    ReplyDelete
  13. ඔන්න යාලුවනේ මගේ පලවෙනි කෝඩ් සෙට් එක ඉවරයි.damithme(at)yahoo(dot)com කියන එකට මට තාම එවන බැරි උනා.මම ඒකත් කොහොම හරි අද දවස ඇතුලත එවන්නම්.ඒ මිතුර මාත් එක්ක තරහවෙන්න එපා සහෝ.මගේ අතින් උන ඒ වැ‍රැද්දට.

    මට තව කොඩ් ලැබෙන්නනම් මම දැනට කෝඩ් ලැබුන අය ලියාපදිංචි වෙන්න ඕනෙ.කරනා කරල ඒ අයත් ලියා පදිංචි වෙන්න.ඊට පස්සෙ ලැබෙන කෝඩ් ටිල මම දෙන්නම්.තව ඕන අය ක්‍රමෙන්ට් එකක් දාන්න,

    ReplyDelete
  14. "ලිපිය කියවලා ඒ ගැන හිතට ආපුදේ කියල යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් මට ශක්තියක්"

    අනේ එපා අප්පා.ඩිමනොයිඩ් වැඩක් ඇති සයිට් එකක් නෙවෙයි.ඕක හැමදාම ඩවුන්.පයිරට්බේ ,බිටිජන්කි හා ISOහන්ට් රොක්ස් බන්.

    ReplyDelete
  15. @Anonymous
    හිතට ආපුදේ ගැන කියුවට සතු‍ටුයි.

    පයිරට්බේ කියන අඩවිය ගැනනම් බොහේ දෙනෙක් දන්නවනේ.ඒ උනාට් ඔයා කියපු අනෙත් වෙබඩවි අතරින් මේ අඩවියක් 100%ක් හොදයි."ලොකයේ දෙවනුව විශාලතම Torrent Tracker එක පවතිනමෙම වෙබ් අඩවියට" කියල කියුවෙත් ඒ නිසා මචන්.ඔයා මෙහෙම කියුවට දැනට ගොඩක් දෙනා භාවිතා කරනව.ඒ කොහොම උනත් අදහස් දැක්වීමට ස්තුතී

    ReplyDelete
  16. @damithme(at)yahoo(dot)com | Anonymous
    ඔන්න මගේ අතින් උන වැ‍රැද්ද නිවරදි කලා.මම ඔයාට කෝඩ් එකක් එව්වා

    ReplyDelete
  17. @priyantha-mohotti(at)eco.com.sa
    ඔන්න මම ඔයාටත් කෝඩ් එව්වා.තව ඕන කට්ටිය ඉන්නවනම් කියන්න,

    ReplyDelete
  18. @BIGDizz
    ඔන්න යාලුවා ඔයාටත් මම කෝඩ් එකක් එව්වා.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  19. මටත් හොය හොයා හිටියේ මේ කෝඩ් එකක්. මටත් එකක් එවන්න හොදේ
    sanjeewanet@hotmail.com

    ReplyDelete
  20. pl send me an invi too.

    dlldmg@yahoo.com

    thnx !!!

    ReplyDelete
  21. pl send me an invitation too..

    dlldmg@yahoo.com

    thnx!!!

    ReplyDelete
  22. ලසිඳු මටක් code ඒකක් ඒවනවද? ගිය අවුරැද්දෙ මම නොකල දෙයක් නෑ මේකක් හොයාගන්න.ලොකු උදව්වක්!
    මෙන්න මතේ mail address එක isuranirmal@gmail.com

    ReplyDelete
  23. ok
    o want it
    my name is sachin
    my email is"kcd231@gmail.com
    thanks for it

    ReplyDelete
  24. මම ටොරන්‍ට් යූස් කරන්නෙ නැති වුනත් මේක ගොඩක් දෙනාට උපකාරී වේවි.!!

    ReplyDelete
  25. @ගීත් | Geeth
    බොහොම ස්තුතී මචන්.තව ක්‍රමෙන්ට් වගයක් තියනව පබ්ලිශ් නොකරපු.ඒව දාන්නනම් අනිත් කටිය රෙජිස්ටර් වෙන්න ඕනෙ.ඒ අය රෙජිස්ටර් වන ඉක්මන අනුව තමා මට දෙන්න පුලුවන් වෙන්නෙ

    ReplyDelete
  26. dammika82@gmail.com machan.matath invite ekak ewapan.thanks

    ReplyDelete
  27. අනේ මටත් එකක් එවන්නකෝ!
    cyberlanka1@gmail.com

    ReplyDelete
  28. @තරිදු පමල්
    මචන් මම ඔන්න කෝඩ් එක එව්වා.මචන් මේ කෝඩ් එක බාවිතා කරල පිලිවන් ඉක්මනින් ලියාපදිංචි වෙන්න.නැත්නම් අනෙත් මිතුරන්ට කෝඩ් දෙන්න බැරි වෙනව.

    ReplyDelete
  29. thanks for your generous
    iudithal@yahoo.com

    ReplyDelete
  30. පුලුවනම් මටත් එවන්න කෝ

    ilandhariya@gmail.com

    ReplyDelete
  31. malliye matath ekak ewahan.
    sthutthy

    sweerakoon@gmail.com

    Sanjeewa

    ReplyDelete
  32. @sanjeewanet@hotmail.com

    ඔන්න ඕයාටත් එව්වා.මුනින් කෝඩ් ලබාදුන්න කට්ටිය ලියාපදිචි උනාම තමා මට අලුත් කෝඩ් එකක් ගන්න පුලුවන්.ඒ නිසා මුලින් කෝඩ් ලබාගතපු අය ලියාපදිචි වෙන්න.එවිට තවත් අයකුට මට උදව් කරන්න පුලුවන්

    ReplyDelete
  33. ammo mama hoya hoyaa unnu ekak tamai meee matat puluwannam ewanna


    maduranga.r0kz@gmail.com

    ReplyDelete
  34. tanks buddy..give me one
    bhagyasanka@yahoo.com

    ReplyDelete
  35. matath ekak ewanna please
    s.senarathne@ymail.com

    ReplyDelete
  36. Demonoid එකේ Register වෙන්න Cord ඕනෙම නෑහෑ.හෑම මාසෙම පලමු දවස් 2 ඈතුලත එයාල කට්ටියට Register වෙන්න දෙනවා.බොරුනම් ගිහින් බලන්න.මමත් එහෙමයි හෑදුවෙ.

    ReplyDelete
  37. මටත් ඒවයින් එකක එවන්න බොස් ඔබට පිං ඔයාගේ බිලොග් එක එල
    csjayawickrama@gmail.com

    ReplyDelete
  38. sanjeewanet@hotmail.com නම් ඊමේල් ලිපිනයෙන් පසු ඇති ක්‍රමෙන්ට් සඳහා මට තාම කෝඩ් ලබාදෙන්න බැරිඋනා.ඊට හේතුව වන්නේ තාම මීට පෙර කෝඩ් ලබාදුන් අය එම කෝඩ් භාවිතා නොකරීමයි.යම් අයකුට කෝඩ් එකක් ඊමේල් කලේ නම් මම ඔහුගේ නම සමග මෙතන ක්‍රමෙට් එකක් මගින් දැනුම්දෙන්නම්

    ReplyDelete
  39. elaz mata th ona macho charakalk@gmail.com

    ReplyDelete
  40. @Dilshan | dlldmg@yahoo.com
    ඔන්න ඔයාටත් එකක් එව්වා සහෝ.පුලුවන් ඉක්මනට අනෙත් අයටත් ඒවනව.

    මට දවස දෙක තුනක් ජාලගතවෙන්න වෙන්නෙ නෑ,ඒනිසා අද දවස ඇතුලත පුලුවන් ටික දෙන්නම්,අනිතය බයවෙන්න එපා.ඒ අයටත් පුලුවන් විදියට එවන්නම්.

    ReplyDelete
  41. please send me a code
    asankamin@gmail.com

    ReplyDelete
  42. මචන් ඔයාගේ post එකෙන් කලේ ලොකූ උදව්වක්, පුලුවන් නම් මටත් එකක් එවනවද mailatree@gmail.com

    ReplyDelete
  43. මට නම් කෝඩ් එක ලැබුනා තැන්කූ අයියා. කෝඩ් ගත්ත කට්ටියත් ඉක්මනට ‍රෙග් වෙන්න එල වැඩේ

    ReplyDelete
  44. @ලැසී
    බොහොම ස්තුතී මල්ලී.අනිත්කට්ටියත් මේවගේ ඉක්මනින් වැඩේ කරනවනම්....එහම උනානම් මට අනිත් අයටත් ඉක්මනට දෙන්න තිබුන

    ReplyDelete
  45. නියමයි මචො..පට්ට

    ReplyDelete
  46. @සෑම්
    මේ දාපු ක්‍රම්න්ට් ඔක්කොටම වඩා උබ දාපු ක්‍රමෙන්ට් එක වටිනව.......බොහොම ස්තුතී.බොහොම කියන්නෙ උපරිමෙන්ම ස්තුතී

    ReplyDelete
  47. ela ela.. matathe ewanawanam hodai... menna mage mail address eka. yeskandykanishka@gmail.com


    obata

    jaya

    kaniya

    ReplyDelete
  48. thanks macho mama account eaka hada gaththa. ohoma yan. thawa boho sewayak me blog adaviyen karanna obata hakiweeva.......

    ReplyDelete
  49. @Dinidu
    බොහොම ස්තුතී සහෝ..

    @Dilshan
    ඔන්න ඔයාටත් එව්වා සහෝ

    ReplyDelete
  50. @ඉසුර නිර්මාල්(Isura Nirmal)
    ඔන්න සහෝ ඔයාටත් කෝඩ් එකක් එව්වා,පුලුවන් ඉක්මනට ලියාපදිචි වෙන්න.

    ReplyDelete
  51. මාත් රෙගිස්ටර් වුනා මටත් මේ සහෝදරයගෙන් කෝඩ්ස් හම්බුනා දැන් මාත් ඒ වෙබ් සයිට් එකෙ සාමාජිකයෙක් ඇත්තටම මෙයා මේ කරන දේ හොද වැඩක් මටත් දැන් එකෙන් ටොරන්ට් ගන්න පුලුවන්

    ReplyDelete
  52. @Sachin
    බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට.ඇත්තටම සතු‍ටුයි.

    ReplyDelete
  53. @dammika82@gmail.com
    ඔන්න ඔයාටත් එව්වා.ඔයත් පුලුවන් ඉක්මනට ලියාපදිංචි වෙන්න

    ReplyDelete
  54. @Money Man
    ඔන්න මම ඔයාටත් එකක් එව්වා.හැකි ඉක්මනින් ලියාපදිංචි වෙන්න

    ReplyDelete
  55. ane matath ewahan koo,thanks for the blog post
    lahiruwap@gmail.com

    ReplyDelete
  56. macahan matath ewahan kooo,thanks for your this blog post

    ReplyDelete
  57. @ලහිරු රාමනයක
    මචන් තව කීදෙනෙක්ට දෙන්න තියනවද.ජීටෝක් එන්න.පුලුවන් කමක් තිබුනොත් එතනින් දෙන්නම්

    ReplyDelete
  58. udara.badulla@yahoo.com

    matath awnnako.....

    ReplyDelete
  59. thanks malli godakk oyata mata code eka ewata
    mama account eka haduwaaa

    ReplyDelete
  60. @ලහිරු රාමනයක
    බොහොම ස්තුතී අයියේ ඒගැන ක්‍රමෙන්ට් එකකින් කීවට.ඔන්න දැන්නම් මගේගාව තිබුන කෝඩ් ටික ඉවරයි.ඒත් ආපහු ලැබුනගමන් මම කෝඩ් ලබාදෙන්නම්

    ReplyDelete
  61. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  62. @Anonymous
    උබ කියපු එකනම් මෙතන මට පලකරන්න බෑ,කොහොමත් අපි වැඩි හිද කරන්න ගියාම ඔහොම ඒව අහන්න වෙනව

    ReplyDelete
  63. @ලසිඳු ඔන්න දැන් තමයි මට comment එකක් තියන්න පුළුවන් වුනේ.මමත් ඔන්න register වුනා.බොහොමත්ම ස්තුතියි!

    ReplyDelete
  64. @ඉසුර නිර්මාල්(Isura Nirmal)
    පහූනා කියල කමක්නෑ,බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  65. gayan47@yahoo.com
    ewanaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  66. @elakiriss
    මචන් අදදවසේ අපිට කෝඩ් නැතුව ලියාපදිචි වෙන්න අවස්තාව දීල තියනව.ඒ නිසා දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.

    ReplyDelete
  67. Dear Lasindu,
    Registrations are closed now.Pls send if you have.

    lalith.udawela@gmail.com

    Thanks lot im new comer to sinhala blog.
    I read some articles those i seek everywhere before.
    Nice attempt wish you enough courrage to do all your things.

    Thanks

    ReplyDelete
  68. matath ewando........

    isuru777@gmail.com

    ReplyDelete
  69. @all
    මගේ ගිනුමෙත් දැනට මේකෝඩ් ජනනයවීම නතරවෙලා,මට මෙයින් කෝඩ් ලැබුනගමන් ඒව කාටත් ලබාදෙන්නම්

    ReplyDelete
  70. mataaaaaaath banuka.senavirathna@gmail.com

    ReplyDelete
  71. machan codes thawa thiyanawanam matath ekak ewanna.

    thrilanka@gmail.com

    elakiri wadak machan.thanx

    ReplyDelete
  72. mage email ekathamai banuka.lahiru11@gmail.com

    ReplyDelete
  73. @all

    මමගාව තිබුන කෝඩ් සේරම දැන් ඉවරයි.ආපහු මට කෝඩ් ටිකක් ලැබුනම මම දෙන්නම්.මම මට අලුතින් කෝඩ් ලැබුනම අලුත් පොස්ට් එකක් මගින් දන්වන්නම්.හැබැයි එතකෝට මට කාටත්ම දෙන්න විදියක්නම් නැතිවේවි,ඒ නිසා පුලුවන් කට්ටියට දෙන්නම්

    ReplyDelete
  74. matath ewanna puluwanda code eka .mage email eka
    maheefr@gmail.com
    thanks
    godak dewal api dana gannawa internet gana oya gen...keep it up good work for our people
    ashoka

    ReplyDelete
  75. මචෝ මටත් එකක් එවන්නකො......
    chanaka23m@gmail.com

    ReplyDelete
  76. matath ekak plz

    prabathw7@gmail.com

    thawa blog eke mewage ewa liyanna

    ReplyDelete
  77. බොහොම ස්තුතියි කොලුවො...
    කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා...
    ඔය ඉන්නෙ කොලුව යහතින් !! :D

    ReplyDelete
  78. Please Send Me A Code Tooo
    duliptharaka51@ymail.com

    ReplyDelete
  79. Plzzzzzzzzzz. Send me a demonoid invitation
    gbdinushka@gmail.com

    Ubata pin........:D

    ReplyDelete
  80. Plz send me a demonoid invitation.. It z a Bigggggg Help

    gbdinushka@gmail.com

    ewwoth ubata pinnnnn

    ReplyDelete
  81. @all
    තවත් කෝඩ් ඉල්ලන්න නම් එපා,මගේ ගාව තිබුන කෝඩ් ටික මම කාටත් දුන්න.දැන් මගේ ගාව කෝඩ් නෑ,ආපහු කෝඩ් ලැබුනොත් මම බ්ලොග් පොස්ට් එකකින් ඒ ගැන කියන්නම්

    ReplyDelete
  82. your ideas most usefull malli mama,, Rasika (idm bit) pl send me a demonoid invitation code

    ReplyDelete
  83. matath eawapan machan alrsbs@hotmail.com

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger