Breaking News
Loading...
Sunday, September 26, 2010

ඇඩ්සෙන්ස් ගන්න අමාරුද?

කවුරුත් දන්නවනේ මේදවස්වල ඇඩ්සෙන්ස් ගන්න ලොකු කට්ටක් කන්න ඕනෙ කියල.ඒ නිසාම තමා මේ ලිපිය ලියන්න හිතුවෙත්,මුලිනම් කියන්න ඕනෙ මේකනම් මම අත්හදා බලල නෑ.මේකත් ජංජාලෙන්ම හොයාගතපු ක්‍රමයක්.ඒනිසා මම මේගැන ලොකු ඩෙයක් කියන්න නම් දන්නේ නෑ.මට ඇඩ්සෙන්ස් ගිනුමක් තියන නිසා මේක මම කරල බලන්න ගියෙ නෑ.ඔක්කොටම වඩා තියන එක ‍රැක ගන්න ඕනනේ:D

බ්ලොග් පොස්ට් 5000ක් සහිත බ්ලොග් එකක් සඳහා අවශ්ය වන ලිපි මේ ෆයිල් එක තුල තියනව,අපි ඒ ෆයිල් එක අපේ බ්ලොග් එකක දාගෙන ඊටපස්සෙ අපේ බ්ලොග් එකේ ට්‍රැ‍ෆික් හදා ගන්න ඕනේ.මේ ට්‍ර‍ෆිච් හදාගන්න හැටි මම ලිපි කිහිපයක්ම ලියුවනේ.ඒව බලන්න මෙතන ඔබන්න

හැබැයි මේ ලිපිරික දාල වෙබ් එක හදාගතපු ගමන් ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා.නියම විදියට සම්පූර්ණ බ්ලොග් එකක් කරගන්න,ඒ කියන්නේ තරමක ට්‍ර‍ෆිච් එකක් සහිත.ඒවගේම බ්ලොග් අඩවියත් අඩුපාඩු රහිත,එකක් වෙනන්න ඕනේ.මේ ක බ්ලොග් එකක බැකප් එකක්,තව ටිකක් හොද පෙනුමක් සහිත ටෙම්පලේට් එකක් එහෙම දාල වැඩේ කරගන්න


මම මුලින්ම කියුව වගේ මේක අත්හදාබලන්නම කරල බලන්න.මොකද මේක මම කරල බලල නම් නෑ.
Download Now

32 comments:

  1. හ්ම්මම්....කරලාම බලමුකෝ...

    ReplyDelete
  2. නියමයි හොය හොය හිටියෙ... තැංකු

    ReplyDelete
  3. @Admin : Trix Hunte
    බොහොම ස්තුතී මල්ලී.මාත් මේක ජංජාල්න්ම හොයාගතපු එකක්

    ReplyDelete
  4. @ගීත් | Geeth
    ස්තුතී මචන්.ඔයා එකකට ඉල්ලපුනිසා දැන්ම ඉල්ලන්න එපා

    ReplyDelete
  5. Machan mage web site eka search engine submit kara dan 2 month witara wenawa, a unata yahoo bing witarai search walata enne, google walata tama aran naha. ekata hetuwak dannawada google index walata ganna godak kal yanawada. podi support ekk deepan

    ReplyDelete
  6. @Anonymous
    ඔයා ගූගල් වෙබ්මාස්ටර් ටූල්ස් පාවිච්චි කලාද?යාහු වලත් අපේ සයිට් මැප් එකක් හදුවනම් වැඩේ හරි.ඒක කරන්න්නේ

    Submit Blog Sitemap to Bing :

    www.bing.com/webmaster/ping.aspx?siteMap=http://YOURBLOGNAME.blogspot.com/atom.xml



    Submit Blog Sitemap to Yahoo :

    http://search.yahooapis.com/SiteExplorerService/V1/updateNotification?appid=SitemapWriter&url=http://YOURBLOGNAME.blogspot.com/atom.xml



    Submit Blog Sitemap to Ask.com :

    http://submissions.ask.com/ping?sitemap=http://YOURBLOGNAME.blogspot.com/atom.xml



    Submit Blog Sitemap to MSN :

    http://webmaster.live.com/ping.aspx?siteMap=http://YOURBLOGNAME.blogspot.com/atom.xml



    Submit Blog Sitemap to Moreover.com :

    http://api.moreover.com/ping?u=http://YOURBLOGNAME.blogspot.com/rss.xml

    ReplyDelete
  7. මේක කොහොමද දාන්නෙ කියල කියල දුන්නොත් වඩා වටිනව මචන් .නිවයම වඩක් කොල්ල සැහෙන්න ලිපි කියවල තියනව ඔයගෙ කීප් ඉට් අප් මචන් :)

    ReplyDelete
  8. @BANDARA
    ඒගැන කියාදෙන්න බැරිඋන එක පොඩි අතපසුවීමක්.

    මුලින්ම බ්ලොගර් වලට පිවිසිලා.පස්සෙ ඒකෙ Settings කියන එක ඔබන්න.

    පසුව Import blog කියන එක ඔබන්න

    දැන් මම දීල තියන අපේ පරිගනක හාඩ් එකෙන් සොයා දීල.ඊට පහලින් තියන අකුරු ටික නිවරදිව සටහන් කරන්න

    ඊට පස්සෙ Import Blog කියන එක ඔබන්න.

    මම මේ දීපු ෆයිල් එක 9ම්බ් විතර වෙන නිසා ටික වෙලාවක් අප්ලොඩ් වෙන්න යාවි.ඒක ඔබගේ පරිගනකයේ හා අන්තර්ජාල සබඳතාව මත තීරනය වේ

    මම හිතනව මම කියපු දේ තේරෙන්නෙ ඇති කියල.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  9. බොහොම ස්තුතියි!ඒත් දැන් හැමෝම මේ එකම Blog Backup එක use කරල submit කලොත් GOOGLE ට අහුවෙන එකක් නැද්ද? මොකද Google ව අන්දන එක ලේසි වැඩක් නෙමෙයි නිසා.Google Adsense Account එකක් ඔයාට තියෙන නිසා අහන්නෙ.මේකෙ එන cheque එක මාරැකරගන්නෙ කොහොමද? හැම බැංකුවකින්ම පුළුවන්ද?

    ReplyDelete
  10. @ඉසුර නිර්මාල්(Isura Nirmal)
    ඇත්තෙන්ම ගොඩක් දෙනෙක් එකදිගට මේක කලොත් සමහරවිට අහුවෙන්න පුලුවන්,ඒ නිසා මේ තියන ලිපි ටිකට තව අලුත් ලිපිත් එකතුකරගන්න ඕන.මම මේක කොහොමත් අත්හදා බලල නෑ.මේ ලිපියපිලිබඳව වෙන වෙබ් අඩවියක තිබුනා මේකෙන් ඇඩ්සෙන්ස් දෙන්නෙකු ගතබව.

    මට තාම ගූගල් එකෙන් චෙක් අවිල්ලා නෑ.නමුත් ඇඩ්ස්බ්‍රයිට් වලින් ආපු චෙක් එකනම් මම සම්පත් බැංකුවෙන් මගේ ගිනුමට දාගත්ත.ඒක මුදල් වෙලා ගිනුමට වැටෙන්න සති දෙකක් විතර ගියා

    ReplyDelete
  11. ඒ මේ බ්ලොග් කියන්නේ මොකක්ද බං? විහිළුවට නෙමේ බං සිරාවට අහන්නේ, මං ඇත්තටම දන්නෑ. මේකේ තියෙන ගොඩක් ලිපි කියවලා බැලුවා. දැං නිකං මංඥං වගේ. ඒක ඉතින් උඹේ වරද නෙමෙයි. මගේ ගොන් කම. අනේ තරහ නැතුව බ්ලොග් ගැන මූලික කරුණු තියෙන ලිපියක් තියෙනව නම් දීපංකො...
    හොද හෝ නරක හෝ දැනගෙන හිටියාම වටිනවා නේ. නේද?

    ReplyDelete
  12. @Semage
    ඕක මොකක්ද බන්.නැට්ට පිටින් අලිමැරෙන්නෙ :D
    මේන්න මේක කියවල බලන්න එතකොට මේ මොකක්ද කියල තේරේවි

    http://bit.ly/czLbug

    ReplyDelete
  13. මචන් මේක wp වලට දාන්න පුලුවන්ද කොල්ල?මට ඔය කිවපු එක පැහැදිලි නැ මචන් blog spot වලට දාන විදිහ :(

    ReplyDelete
  14. @BANDARA
    අයියේ මෙතන බලන්න
    http://blog.geeth.info/move-blogger-blog-to-wordpress/

    ReplyDelete
  15. ඔයාගේ බ්ලොග් එක නම් නියමයි සහෝදරයා, හැබැයි ඔයාගේ මේ මෙතඩ් එක නම් වැඩ කරන්නේ නැහැ, මම හොඳට චෙක් කලා, එත් මට නම් හරි ගියේ නැහැ.

    ReplyDelete
  16. @Anonymous
    ඇත්තෙන්ම මම මේක නෙට් එකෙන් හොයාගතපු එකක්.මේක් මට අත්හදා බලන්න නම් බැරිඋනා.ඒ වෙබ් අඩවිය මට මතක නෑ,ඒ අඩවියේ තිබුන මේ බ්ලොග් බැකප් එකන් දෙදනකු ඇඩ්සෙන්ස් ලබාගත කියලෑකයි මම මේක මෙතන දැම්මෙ.බොහොම ස්තුතී ක්‍රමෙන්ට් එකට

    ReplyDelete
  17. oya adbrite salli gaththa kiwwa neda. mata kiyanawada dapu keywords . mokada api ad dammama "powerd by adbrite" witharai

    ReplyDelete
  18. @E-Globe
    එහෙම කීවර්ඩ්ස් වර්ගනම් මම යොදාගත්තෙ නෑ,අපේ අඩවි වල හොද ට්‍ර‍ෆිච්ක් එකක් සමග වඩා හොද පි‍ටුපෙරලුම් ප්‍රමාණයක් තියනවනම් අපිට දැන්වීම ප්‍රදර්ශණය වෙනව.ඒක තමා ප්‍රධාන කාරනය

    ReplyDelete
  19. @E-Globe
    බොහොම ස්තුතී මලයෝ ක්‍රමෙන්ට් එකක් දැම්මට

    ReplyDelete
  20. දන්න දෙයින් අනිත් අයට උදව් කරනවට ගොඩාක් ස්තූතියි මචං.

    ReplyDelete
  21. @Siupethiya [Suren n. Semage]
    මෙහෙම කරලත් සමහරු බල්ලොන්ට වගේ බනිනකොට තමා මචන් ඉවසන්න බැරි.බොහොම ස්තුතී මචන් ක්‍රමෙන්ට් එකට :D.

    ReplyDelete
  22. ඔන්න ඔහේ බනින්න දියන් බං. ගල් මුල් නැති වුනාමත් ජීවිතේ කිසි ගතියක් නෑ කියනවා නේ. අපි අපේ වැඩේ හොඳ හිතකින් කරනව නම් කවුරු මොනව කිව්වාම උඹට මොකො? මට මොකෝ?

    ජය වේවා මචං!!!

    ReplyDelete
  23. ඔන්න ඔහේ බනින්න දියන් මචං. ගල් මුල් නැති වුනාමත් ජීවිතේ කිසි ගතියක් නෑ කියනවා නේ. අපි අපේ වැඩේ හොඳ හිතකින් කරනව නම් කවුරු මොනව කිව්වාම උඹට මොකො? මට මොකෝ?
    ජය වේවා මචං!!!

    ReplyDelete
  24. @Siupethiya [Suren n. Semage]
    ඒක ඇත්ත මචන්,කවුරු කොහොම කියුවත් බලන කට්ටිය ඉන්නව නේ ඒනිසා ලියනව මචන්.

    ReplyDelete
  25. ane matanam therenne nathoooooooooooooo.............

    ReplyDelete
  26. Try And Try One Day You Can Fly...:D

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. අනේ ආයිත් Upload කරනවා ද..?

    ReplyDelete
  29. meke yahoo site map ekayi,http://api.moreover.com mekayi wada karanne nane.. elakiri lipiyak..man me oyage lipi set ekama eka husmata kiyawana gaman...

    ReplyDelete
  30. @සයිබර් කදමල්ල

    නියමයි මම ඉදිරියට හොද ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා,

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger