බ්ලොගර් Template සැදීම දෙවන කොටස
ඔන්න එහෙනම් හාහාපුරා කියල වැඩේ පටන් ගමු. මම කියුවනේ මේකට හොද බ්ලොගර් ටිකක් හොයාගන්න කියල. මම අද මේ කියාදෙන්න යන්නේ Lk Magazine කියන බ්ලොගර් ටෙම්පලේටය යොදාගෙන මෙම බ්ලොගර් ටෙම්පලේටයක මූලික දේවල් ටික විස්තර කරන්න තමා යන්නේ.ඔක්කොටම ඉස්සෙල්ල අපි දැනගන්න ඕනනේ මේ බ්ලොගර් ටෙම්පලේට වලතියන මේ කෝඩ් කෑලි මොනවද කියල
- ඔය උඩින්ම තියෙන්නේ මේට ටැගස්,ඇතෙන්ම මෙම මේටාඅ ටැග්ස් වලින් තමා බ්ලොගයේ SEO වලට හෙවත් සෙවුම් යන්ත්‍රවලට අසුවීම සඳහා මූලික අඩිතාලම සෙලසෙන්නේ
<meta content='DESCRIPTION HERE' name='description'/>
<meta content='KEYWORDS HERE' name='keywords'/>
<meta content='AUTHOR NAME HERE' name='author'/>
<meta content='never' name='Expires'/>
<meta content='INDEX,FOLLOW' name='Robots'/>
<meta content='4 Days' name='Revisit-after'/>
- මේ කොටසෙන් සිදුවන්නේ බ්ලොග් පොස්ට් එකක් විවුර්තව ඇතිවිට එහි නම පලමුව හා දෙවනුව බ්ලොගයේ නම යන අනුපිලිවලට පිහිටුවීම තමා. මේක භාවිතා කරවන්නෙත් බ්ලොගයේ සෙවුම් යන්ත්‍රවල ප්‍රසිද්ධ වීම සඳහා තමා
<b:if cond='data:blog.pageType == "index"'>
<title><data:blog.pageTitle/></title>
<b:else/>
<title><data:blog.pageName/> ~ <data:blog.title/></title>
</b:if>
- /* Variable definitions
- “/*” කියවෙන්නේ මොකක්ද?
උදාහරනයක් ලෙස මෙසේ දැකගත හැක :-
/* Header
----------------------------------------------- */
- ]]></b:skin>
මේ කියන කෝඩ් එක්ට පෙර ඇති කොටස් තමා මේ බ්ලොග් අනුරුවෙහි මූලික කොටස් වලින් 95% විතර වෙනස්කම් සිදුවන්නේ.
- මොනවද මේ # ලකුණ සමග යොදන ඉලක්කම්?

පසුව පැමිනෙන Color Picker වින්ඩෝවෙන් තමාට අවශ්‍ය පාටක් තෝරාගත්විට එහි පහලින් ඊට අදාල පැහැය පෙන්වීම සිදුකරයි

මට මේ ටික කියන්න අමතක උනා ඒ නිසා මේකත් මතක තියාගන්න.-- ඔබ යම් ටම්පලේටයක් සෑදීමදී ඒම ටම්පලේටය අනුමිපිවෙල,ඒ කියන්නේ උඩසිට පහලට ඒ කොටස් පිහිටනා අයුරින්ම සෑදීම සිදු කරන්න.මේ ටෙම්පලේට සැදීමදී එය ඔබට පහසුවක් වනවා සේම ඔබගේ ටෙම්පලේටය ලොඩ්වීමදී ඒවා අප සකසා ඇති අනුපිලිවෙලටම ලෝඩ්විම සිදුවේ.
දැන් දැනගමු සෑම බ්ලොග් ටෙම්පලේටයකම තියන මූලික කෝඩ් කැලි මොනවද කියල.
- #header {
#top {
height:104px;
margin:auto;
background:#f4f4f4 top repeat-x;
width:1000px;
}
ඉහත කෝඩයට අනුව height:104px; ලෙස සැකසීම සිදුකරල තියනව.ඒ කෙන් කියන්නේ බ්ලොග් එකහි හෙඩර් එකෙහි පලල පික්සෙල් 104 වනබවයි.
මෙහි margin:auto; ලෙස සටහන් කර ඇති හෙයින් මෙම හෙඩර් එකහි උඩසිට ඇති ප්‍රමානය ඉබේම හදුනා ගැනීම සිදුකරනු ඇතී.
background:#f4f4f4 මෙහි පසුබිම් වර්නයන් පිලිබඳව මෙමගින් දැක්වේ.
top repeat-x; මෙය උඩ කොටස් සඳහා පමනක් වලංගු වන බවත් එම වර්නයන් ඉහල කොටසේ සම්පූර්නයෙන් පැතිරවී තිබියයුතු බවත් මින් කියවෙනවා ඇති.
width:1000px; මෙහි පලල පික්සෙල් 1000ක ප්රමාරයක් බව මින් කියවේ.
- #menu යටතේ කෝඩ් ලිවීමක් සිදුවී ඇත්නම් මේම ගින් එම බ්ලොග් ටෙම්පලේටයේ සියලුම මෙනූ පිලිබඳව විස්තර සඳහන් වේ.
- #content { අපි ලියනා පොස්ට් කොටසේ සියලුම වෙනස්කම් හා ඒ කියුවෙ ප්‍රමානයන්,දිග පලල උස වගේ දේවල්,ඒවායේ ෆොන්ටයන්,අකුරු හි ප්‍රමාණයන් වගේ දේවල් තමා මෙතන කියන්නේ
#rightcol{
float:right;
width:340px;
padding:0 5px 10px 0;
}
දකුනු පස ඇති ගැජට්ස් පිහිටීම සිදුකරන්නේ මෙතන තියන මේ කෝඩය මුල් කරගෙන තමා.මේය පමනක් නොවේ මීට පහලින් තවත් කේඩ් කිහිපයක් එක් වීම සිදුවනවා ඇති
- /* Sidebar Content
- /* Footer
ඔය ටික ඇති කියල හිතනව.යම් නොතේරෙන තැනක් ඇත්නම් අසන්න මේ මූලික කොටස් යොදාගෙන ඔබගේ බ්ලොගර් ටෙම්පලේටයේ මූලික ටික සෑදීම සිදුකරන්න.මෙහි සමහර කොඩ් පිලිබඳව ඔබට කියාදීමට පහසුවක් නෑ.ඒ වගේ තැන් පිලිබඳව ඇති ප්‍රශ්ණ සඳහා මම වෙනම කියාදීම සිදු කරන්නම්
ela ela
ReplyDeleteමේක එඩිට් කරන්න අවසර ගත්තද ???
ReplyDeleteමරු
ReplyDeleteමරැ ආ නොදන්න අපිට තව ටිකක් තේරේන්න ලියන්න
ReplyDeleteමමත් දැනුමට කියෙවිවා තේරෙන්නේ නැ මම දැන්නැ ඔිවා ලිපිය හොදයි නොදන්න අපිට තව ටිකක් පහසුවෙන් වැටහෙන්න කාටත් තේරෙන්න ලියනවනමි elama තමා
ReplyDeletetnx blog post akata....et tawa tikak pehediliwa, nodanna apitat terena widiyata liwwanam godak hondai....meka normal HTML danna kenekta hondai...but HTML nodanna kenektat terenna liwwanam....fatta..
ReplyDelete