Breaking News
Loading...
Friday, August 27, 2010

බ්ලොගර් Template සෑදීම Part 1

මේ දවස්වල කරන්න කියලත් ලොකු වැඩක් නෑ, ඒ නිසාම තමා මේගැන පොඩි පොඩි දෙවල් ටිකක් සොයල බැලුවෙ. මම මේ ගැන ඇතෙන්ම ගොඩක් ලොකු දෙයක් දන්නේ නෑ. මම දැනට මේගැන පොඩ්ඩ පොඩ්ඩ සොයාගෙන යනව. කාටත් වගේ මටත් ලොකු ආසාවක් තියනව ත්මන්ගේම බ්ලොග් තීම් ඒක්ක හදාගන්න,මුල ඉදන් මේක ගැන මම කියාදෙන්නම්

ඇතටම අපි මුල ඉදන්ම මේ Blogger Template හදනවද?
ඇතන්ම මම නම් එහෙම කරන්නේ නැ.මේක කරන්නේ අපිට හොද බ්ලොගර් ටෙම්පලේට් එකක් අරගෙන ඊට පස්සෙ ඒහා සමානව හා අපට හොදයයි සිතෙන තව්ත් Blogger Template කිහිපයක කොටස් දාල තමා හදාගන්නෙ.

නව ජීමෙල් ගිනුමක් හා බ්ලොගර් ගිනුමක්

මේකට වෙනම ඊමේල් ගිනුමක් අවශ්ය වෙනව, ඒ සඳහා ජීමේල් ගිනුමක් සිදු කරන්න. පසුව ඒ ජීමෙල් ගිනුම භාවිතා කරල බ්ලොගර් ගිනුමකුත් සාදාගන්න.ඒක තමා පලමුව ඕන වෙන්නේ. අපේ ප්‍රදාන බ්ලොගර් ගිනුම භාවිතා නොකරන එක ඇගට ගුනයි

ගිනිහිවලා වෙබ් බ්‍රවුසරය | Firefox

මේක ගැන වෙනම කියාදෙන්න ඕනෙනෑනේ. මේක ගොඩක් දෙනාගාව ඇති කියල හිතනව. නැත්නම් මේම ලින්ක් එකෙන් බාගත කරන්න


Photo Shop

මේකත් ගොඩක් තැන් වලදි ඕනවෙනව. පොඩි පොඩි වෙනස් කම් කරන්න මේකත් මූලිකව ඕනෙවෙනව. මේ ගැන ගොඩක් ලොකු අවබෝදයක් අත්යාවෂ්ය වෙන්නෙම නෑ,දැනුම වැඩි තරමට තමාට පහසුව වැඩී. මේක නැත්නම් මෙතනින් බාගත කරන්න


ZAPGRAB2
මේක මහ ලොකු මෘදුකාංගයක් නම් නෙවී.මේකෙන් මූලිකව කෙරෙන්නේ අපේ ඩෙස්ක්ටොප් එකෙහි ස්ක්‍රීන් ශොට් ගන්න එක තමා. දැන් සමහරුන්ට හිතෙන්න පුලුවන් මෙකෙ වෙනුවට අපිට වෙන මේ විදියෙ ස්ක්‍රීන් කැප්චර් මෘදුකාංගයක් භාවිතා කරන්න පුලුවන් නේ කියල.ඒක ඇත්ත,නමුත් අපිට මේ වැඩේට ගොඩක් දුරට ලේසි වෙන්නෙ මේ මෘදුකාංගයම තමා.
Download Now

මේ සඳහා අවශ්ය බ්ලොගර් ටෙම්පලේට් සොයාගැනීම
මේ සඳහා හොද වෙන්නේ Magazine Style එකේ Blogger Template තමා. ඒවගේ තීම ගන්න මේ ලින්ක් ටික උපකාරීවේවි.
දැනට මේ විස්තර ඇතිනේ.ඊලග කොටස්ටික ලගදිම ලියන්නම්.තමන්ට හොද බ්ලොගර් ටෙම්ලේට් ටිකක් එහෙම හොයාගෙන තියාගන්න.

3 comments:

  1. නියම වැඩක්නෙ පටන්ගන්න යන්නේ... එල එල.. හැබැයි ඔය හදපුවා එඩිට් කරන එක නම් ඇඟට ගුන නෑ

    ReplyDelete
  2. ou godak hoda deyak kattiyata kiyadenna yanne.mamath oka kaanawa.godak hodai.digatama liyanna.

    ReplyDelete
  3. වැදගත් ලිපියක්! ගොඩක් ස්තුති අයියේ..

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger