SLBLOGGS වලට කෙලවීමෙන් පසු
දනව ඇතිනේ මගේ ඉස්සෙල්ල බ්ලොග් එක මට නැතිවුනා කියල.ඒ බ්ලොග් එක ස්පෑම් බ්ලොග් කියල ගූගල් එක අයින් කරල. ඒ වෙනුවට තමා මේ බ්ලොග් එක මම පටන්ගත්තේ. මේකටත් ඔබ කලින් පැමිනි www.SLBLOGGS.com කියන ලිපිනයෙන් එන්න පුලුවන්. හැබැයි අර කලින් තිබුනු www.slbloggs.blogspot.com කියන ලිපිනයනම් වැඩකරන්නේ නෑ.දැන් තියන බ්ලොගර් නාමය වන්නේwww.slbloger.blogspot.comඒ බ්ලොග් එකේ තිබුනු ලිපි වලින් ලිපි 30 විතර පොඩි ප්රගමාණයක් තමා මේ බ්ලොග් එකේ තියෙන්නේ. ඒ ලිපිවලට ලැබුනු comments නම් මුකුත් නෑ. තව බ්ලොග් Followers එකේ සෙට් එකත් ඉවරයි. කිසිම හේතුවක් නැතුව ස්පැම් බ්ලොග් කියල තමා ගූගල් එක මාව අයින් කරල තියෙන්නේ. මම ඔවුන්ට Request කලත් ඒකෙන් වැඩක් වුනේ නෑ. ඇතෙන්ම මට මේ බ්ලොග් කෙරුවාව එපා වුනා. මට මේක ආපහු ගොඩදාන්න ගොඩක් අය උදවුකලා.මට මේ ලිපිටික හරි ලැබුනෙ මූනුපොතේ හදපු Fan page එකෙන්. නත්නම් මේටිකවත් නෑ.Followersල 91 හිටිය. දැන් ඒ ක්වුරුවත් නෑ,
දැන් ඉතින් ආපහු මුල ඉදන් යාමක් තමා තියෙන්නේ. මට ලබන සතියෙ විභාගෙ.ඒනිසා තමා මම කලබලෙන් බ්ලොග් එක ඇටෙවුවෙ. නැත්නම් මේ මාසෙම මේක ආපහු පටන්ගන්න වෙන්නේ නෑ. මට ශක්තියක් විදියට Follower කෙනෙක් වෙන්න කියල ඉල්ලනව.මම මේ දවස් දෙක තුනකට පස්සෙ අලුත් ලිපියකින් ඔබ හමුවට එන්නම්.
හපෝ ගනන් ගන්න එපා මාගේ බ්ලොග් 4ක් ම ගූගල්ල මැකුව ස්පෑම් කියල. උන්ට පිස්සු ඊරියාකාර සුද්දෝ
ReplyDelete@Anonymous
ReplyDeleteඔව් මචන් උන් මහ ඉරිසියා කාරයො.හැබැයි මට ආපහු ඒ බ්ලොගර් වලටම එන්න වුනා.ස්තූතී ක්රමෙන්ට් එකට
ඒක තමයි මාත් බැලුවේ.site එක ලෝඩ් වෙන්න නෑ.කොහොම හරි හොදට විභාගේ කරන්න.ජය වේවා
ReplyDeleteඒක තමයි මාත් බැලුවේ. site එක ලෝඩ් වෙන්න නෑ.කොහොම හරි හොදට විභාගේ කරන්න.ජය වේවා
ReplyDeleteal the very best 4 your exam. --asitha--
ReplyDelete@Anonymous
ReplyDeleteස්තුතී සහෝ
ඕවා ඔහොම තමා... ලැබෙනවා යනවා... හී හී මම වගේ self hosted එකකට මාරැ වෙන්න
ReplyDeleteඑක වෙලාවකට එහෙමත් හිතෙනවා,නමුත් මට එච්චර wordpress හරිගියේ නෑ.ඉස්සරහට බලමුකෝ
ReplyDelete