නොමිලේ ලැබෙන දේ වලින් වැඩ ගැනීම Part 4
දැන් ඉතින් මූලික කොටස්ටික ඔක්කොම වගේ ඉවරයි,දැන් තියෙන්නේ හොද මතක හිටින නමක් එහෙම දාල.ගානක් හොයාගන්නවනම් ඒකටත් පොඩි ට්රයිපාරක් දාන එකතමා. එහෙනම් මුලින්ම හොද නමක් දාන්න ඕන.මේකටත් නොමිලේ දෙන එකක් වෙන්නත් එපාය. නම් දාන්න නම් වර්ග දෙකක් ගන්න පුලුවන්.පලමුඑක විදියට co.cc ඩොමේන් නාමය ගන්න පුලුවන්.අනිත් එකනම් .tk ඩොමේන් එක තමා.මට හිතුනේ .tk ඩොමේන් නාමය දාන එක ලේසියි වගේ.මොකද ඒක දාන්න එච්චර මහන්සි වෙන්න ඕනත් නෑ,තරමක් ටොප්ලෙවල් ඩොමේන් එකකට සමාන නිසාත්ය.මේ .tk ඩොමේන් එක ගන්න එකනම් එච්චර අමාරුනෑ.ඒකනිසා මම ඒක ගන්නහැටි කෙටියෙන් කියන්නම්
- මුලින්ම පහත සැබැදුමෙන් මෙම වෙබ් අඩවියට

- පිවිසෙන්න.පසුව එහි ඩොමේන් වෙත ගොස් ඔබට අවශ්‍ය ඩොමේන් නාමය තෝරාගන්න.
- දැන් දැන් ඊලග පියවරට යන්න එහි ඔබ හරවා යවියයුතු වෙබ් ලිපිනය තෝර්න්න. දැන් නැවතත් ඊලග පියවරට යන්න,
- එහිදී ඔබ ලබාදුන් ඊමේල් ලිපිනය වෙත ඊමේල් ලිපියක් එවීම සිදුකරයි, එම ඊමේල් එක තහවුරුකොට ඔබගේ ගිනුමක් සාදාගැනීම සිදුකරන්න.
- දැන් ඔබගේ වෙබ් අඩවියට .tk ලිපිනය ලබාගෙන අවසන්ය.දැන් එම ලබාගත් ටීකේ නාමයෙන් වෙබ් අඩවියට පිවිස බලන්න.
ඔන්න ඒ ටික ටිකක් කෙටියෙන් කියුවෙ තවත් දේවල් ලියන්න තියන නිසා.දැන් ඔබ සාදාගත් වෙබ් අඩවිය ස්ර්ච් එන්ජින් සඳහා අසුවන ආකාරයට සාදාගැනීම සිදුකලයුතුය. ඔන්න ඒකගැනත් ම්ම දන්නා විදියට ටික ටික කියාදෙන්නම්. මේකට සුද්දසිංහලෙන් කියන්නේ SEO කියල
මේ වැඩේට ඔබ මහන්සි වෙන තරමට ඔබගේ වෙබ් අඩවිට පැමිනෙන පිරිස වැඩි කරගන්න පුලුවන්. දැන් මේ පහල ඇති ලින් සඳහා වෙන වෙනම ගොස් ඔබගේ අඩවිය ඇතුලත් කරන්න.
මේවයිදි වෙන්නේ අපේ වෙබ් අඩවි කෙලින්ම සර්ච් එන්ජින් සඳහා යොමුකරන එක තමා. තව ක්‍රමයක් තියනව,ඒ තමා දැනට වැඩි ප්රසිද්ධත්වයකට පත්ව ඇති වෙබ් අඩවි තුල අපේ අඩවිය ගැන සාකච්චා කිරීම.
දැන් කියාදෙන්නේ මෘදුකාංග මගින් මේක කරන හැටි. ඔය වැඩේට මමනම් පාවිච්චි කලේ Tools4Webmaster කියන මෘදුකාංගය.මේක බාගන්න ඕනෙනම් මෙතන ඔබන්න.
Download Now

අපහැදිලිනම් පින්තූරයමත ඔබන්න.
මේකෙන් වැඩකරන හැටිගැන ඉතින් වැඩිය කියාදෙන්න ඕනෙනෑනේ. මේක බැලූබැල්මටම පේනවනේ කොහොමද වැඩකරන්න්නේ කියල. නමුත් මේකත් පොඩ්ඩක් කියාදෙන්නම්.මේක උඩිනම ඔබේ ඊමේල් ලිපිනය දාන්න.පසුව ඒම වෙබ් අඩවියේ නම යොදන්න.ඊටත් පස්සේ ඔබගේ වෙබ් ලිපිනය දාන්න. දැන් ඔබට අවශ්‍ය වෙබ් අඩවිටික තෝරා submith the site ඔබන්න.මේ ආකාරයට දවස් 3ක් 4ක් කරන්න.එවිට ඔබේ අඩවිය සර්ච් ලිස්ට් සඳහා එක්වීම සිදුවනු ඇත.එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු. එකෙදි වෙබ් අඩවියකින් පොඩි ගානක් හොයාගන්නා ආකාරය වගේ දේවල් ටිකක්ගැන් කියාදෙන්නම්...
ඔයාගේ links එකක් වත් වැඩ කරන්නේ නැනේ හලෝ....
ReplyDelete@chanaka manoj
ReplyDeleteමේගේ පලවෙනි බ්ලොග් එක ඩිලීට් උනා මචන්,ඊට පස්සෙ ඒ ලිපිටික ගත්තෙ මූනුපොතේ තිබුනු ෆෑන් පේජ් එකෙන්,ඒකයි එහෙම වෙලා තියෙන්නෙ.ඒ නිසා ලින්ක් එක හයිලයිට් කරල කොපිකරගන්න
link eka weda netho
ReplyDeleteweb page maker වලට සිංහල සපෝට් නෑ මට හිතෙන්නෙ. සිංහලෙන් වැඩ කරන්න පුලුවන් විදියක් තියෙනව නම් ගොඩක් වටිනවා. ටිකක් හොයල බලන්න. ලිපි ඔක්කොම සෑහෙන්න වටිනවා. ස්තුතියි.
ReplyDelete