Breaking News
Loading...
Tuesday, August 3, 2010

සීරුනු CD කොපි කරමු


යම් CD එකක් බොහෝකල් භාවිතාකොට එම එක තුල ඇති Files ඔබගේ පරිගනකයට පිටපත් කිරිමට නොහැකිව ඇත්නම් මෙම මෘදුකාංගය මගින් මෙම මෘදුකාංගය මගින් ඔබ උත්සාහ කොට බලන්න.මෙය මගින් ඉතා පහසුවෙන් හා ඉතා වේගයෙන් මෙම Files පිටපත්කිරීමට හැකියාව ලැබෙනු ඇත

මෙම මගින් පමනක් නොව භාවිතා කලනොහැකි pen drives ,hard disk ,floppy disk වැනි අනකුත් දේවල් වලිනුත් files copy කල හැක. තවද corrupt හා lost වුනු පිටපත් කිරීමට හැකියව ලබාදී ඇත

මෙහිදී කිවයුතු තවත් කරුනක් ඇත එනම් මෙය මගින් පිටපත් කල භාවිතා කිරීමටනම් මෙය අනිවාර්යයෙන් ලියාපදින්චි(register) කල යුතුය.ඒ සදහා

පලමුව help තුල ඇති enter registration key නම් ස්ථානයට serial key එක copy කරන්න,මෙම මෘදුකාංගයට අදාල serial අංකය මෙම Bad Copy Pro 3.31(CD Data Recovery Tool) නම් ෆෝල්ඩර තුල serial.txt නමින් ඇත ,

Click Hear To Download This Software

4 comments:

  1. උබ දීල තියෙන එක ලින්ක් එකක් වත් වැඩ කරන්නේ නෑ...!! ලිපියක් ලියනකොට ලින්ක් එහෙම ටෙස්ට් කරල බලලා දාන්න,.>! වගකීමෙන් වැඩ කරන්න..!!

    සුබ අනාගතයක්.....!!!

    ReplyDelete
  2. @මහසෝණා
    http://download.cnet.com/BadCopy-Pro/3000-2248_4-10054455.html
    මේ ලින්ක් එක පාවිචිචි කරල බලන්න

    ReplyDelete
  3. godaak hodaaii....

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger