Home Unlabelled මම ගැන මම ගැන මමගෑන කියන්න කියල මහ ලොකුදෙයක් නෑ,සරල මනුස්සයෙක් තමා.වෙන අයවගේම කාල බීල සන්තෝසෙන් ඉන්න තමා බලන්නෙ.දන්න මොනවහරි දෙයක් තියනවන්ම් ඒකත් මේ බ්ලොග් එකේ කුරුටුගාල කවුරුත්හරි එක්ක නිදහසේ බේදාගෙන සතුටුවෙන්න තමා බලන්නෙ.මූලිකව කියන්න තියෙන්නෙ ඔයඩිංග තමා