Breaking News
Loading...
Sunday, July 17, 2011

ඊබේ 16GB අයිපොඩ්ඩා සහ තැපෑල

විභාගෙත් අත ලග තිබුනට මේ ටිකේම මොකද දන්නෙ නෑ නිකමට වගේ ඊබොක්කෙ යන එක සිරිතක් වෙලා තිබුන.ඉතින්මොනව හරි ගන්න කියල ඕන කම තිබුනත් ගන්න සල්ලි නම් තිබුනෙ නෑ ඒ නිසා නිකමටවගේ ලංකාවට නොමිලේ එවන භාන්ඩ (පුලුවන් තරම් මිල අඩු ඒව :D)හොය හොය හිටිය.


කොහොම උනත් මම මෙචර කාලයක් බිඩ් කරල මුකුත් අරගෙන නෑ,ඒ නිසාම පොඩ්ඩක් මිල අඩුවට අයිපොඩ්ඩෙක් ගැන හොයල බැලුව,එතකොට හොයල දෙන ලිස්ට් එකෙන් එකකට පොඩ්ඩක් හිත ගියා,

මගේ අතේ තිබුනෙ $33යි, ඉතින් මොනව කරන්නත් මේ $33න් තමයි.මේ එක ඉවරවෙන වෙලාව විදියට තිබුනෙ පැය 3ක් කියල.ඒ නිසාම මම පැය 2කකින් විතර යාන්තම් ආපහු අන්තර්ජාල ගත උනා.

ඒ වෙනකොට බිඩ් එකේ හොදම ටික, එතකොට උපරිම Bid එක විදියට තිබුනෙ $27, ඉතින් මමත් ටිකක් වෙලා ඉවසගෙන හිටිය,ධනික අයිය කියුව වගේ Bid වල එකේ අන්තිම ටිකේ තමා හොදටම වීම පටන් ගන්නෙ,කොහොමින් කොහොමින් හරි අවසාන විනාඩියේදි උපරිම Bid එක ලෙස $32 විදියට තමයි සටහන් වෙලා තිබුනෙ.ඊට පස්සෙ මමත් අවසන් ත්ත්පර 7 විතර ආපු ගමන් මමත් ටක් ගාල මගේ ගාව තිබුන $33 දාල ටක් ගාල Bid එක Comform කලා.අම්මො යාන්තම ඇති ඒක හිතේ තිබුන විදියට දිනා ගත්ත.මගේ ගිනුම් වලනම් සල්ලි තිබුනෙ නෑ, Buysellads.com ගිනුමෙ යාන්තම් $33ක් තිබුන, ඒක ඉතින් පේපැල් ගිනුමකට දාගෙන අයිපොඩ්ඩට සල්ලිත් ගෙව්ව (පේපැල් ගිනුම හදාගන්න උදවු කරපු සෑම්ටත් ගොඩක් ස්තුතී)

කොහොමින් කොහොම හරි සති දෙකක් විතර එහෙන් මෙහෙන් ගෙවුන,ඊට පස්සෙ මෙන්න් බොලේ ගෙදටට ලියුමක් එනව අයිපොඩ්ඩ ගාල්ලෙ තැපැල් කන්තෝරුවට අවිත්, තමන්ගෙ අනන්්‍ය තාව තහවුරු කරල ලබාගන්න කියල.

ඔන්න ඒවෙලාවෙ තමා කරගත්ත ගොන් කමක් කියල හිතුනෙ.කොහොම උනත් ගතපු භාන්ඩෙ ගන්නත් ඕනනේ,ඕන දෙයක් වෙයන් කියල හිතාගෙන ඊයෙ ගියා ගාල්ලෙ තැපැල් කන්තෝරුවට, ගිහින් මට තැපැල් කන්තෝරුවෙන් එවල තිබුන ලියුම දුන්න,ඊට පස්සෙ මගේ ID එකත් ඉල්ලගෙන, ඒකත් බලල පොඩි පාර්සලයක් ගෙනත් දුන්න, ඒපාර ඒක අතනදිම කඩල බැලුව,දැන් කියපි මේක Mobile Phone එකක් කියල හිතලලු නවත්තගෙන තියෙන්නෙ,ඒනිසා තැපැල්ගාස්තු පොඩි ගානකුයි බද්ද විදියට රු200 කුයි ගෙවන්න කියුව,ඒකකියුවම තම පොඩ්ඩක් හිතට ‍ෆිට් එකක් ආවෙ, නැත්නම් තාපොඩ්ඩෙන් අයිපොඩ්ඩව විකුනල තමයි බද්ද ගෙවන්න වෙන්නෙ

දැන්නම් කිසි අව්ලක් නෑ නියමෙට වැඩ.මේකෙ පහසුකම් ගැන කියන්න බැරිඋනානේ.ඔක්කොම ගැන සම්පූර්න විස්තරක් මෙන්න මෙතන තියනව











6GB Touch Screen MP3 MP4 Media Player 16G PMP Camera

29 comments:

  1. ගෙන්නන්න බයයි බන් ආවේ නැත්නම් කියලා :\

    ReplyDelete
  2. @DarKneT | ඉෂාර
    එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මචන්, පොඩ්ඩක් වත් බයවෙන්න එපා.එහෙම උනොත් ඊබේ එකට් ඒ ගැන කියල කූපන් එකක් ඉල්ලගන්න පුලුවන්

    ReplyDelete
  3. මොකද්ද මචෝ buysellads කියන්නේ?? ඒ සයිට් 1 ක ට යන්න බෑනේ???

    ReplyDelete
  4. Malayo math ohoma ipod ekak gaththa nodanna kamata,hebay ebay nemy colabin.mekama thamay.mn gaththa eka nam chaa.dn weda karannath ne. Chinese kellak aka nam.melo rahak ne

    ReplyDelete
  5. ඔයාට හොදටම ශුවර්ධ ඕක Apple iPod එකක් කියල?

    ReplyDelete
  6. @Darshana pubudu
    සම්පූර්න ලිපියක් මෙතන තියනව
    http://www.slbloggs.com/2010/08/blog-post_21.html

    @Anonymous
    මෙක ඇපල් එකක් නම් නෙවයි, නමුත් නිශ්පාදිත රටනම් දන්නෙ නෑ.මේක නම් අයියේ චා එකක් නැ, සවුන්ඩ්, කැමර්, සහ අනිත් හැම දේම කිසි අව්ලක් නැ, හිතුවටත් වඩා නියමයි,බැටරි එකත් කිසි අව්ලක් නැතුව පැය 5ක් විතර අදිනව :)

    @Anonymous
    මේක ඇපල් එකක් නම් නෙවයි

    @Ramal Madushaka
    එහෙම කියන්න නම් දන්නෙ නෑ, නමුත් එලට වැඩ.....

    ReplyDelete
  7. mage ekath gaththa dawas wala 6-7hours weda kara.passe 1k wath beri una anthimata charge unath ne.katawath de gannawath beri una.awlak ne ma akama nemy wennath puluwan a wage unata.any way all the best malaya

    ReplyDelete
  8. මමත් ඕක ඔතනින්ම ගත්තා.කිසි හෙනයක් නෑ.ගින්දර වගේ වැඩ.මචන් මාව ප්‍රයිවට් සෙට් වියන්.මම ඕක සම්බන්දව ටිකක් වෙනස් වැඩකට ට්‍රයි කරනවා.උබ ලගත් ඕකක් තියන නිසා අපි සෙට් උනොත් එකතු වෙලා යමක් කරන්න පුලුවනි.විස්තර කියන්නම්.මට මේල් එකක් එවපන්(chinthaka@wow.com).ebay වලින් බඩු ගන්න බයෙන් ඉන්න අයටනම් කියන්න තියෙන්නේ බය වෙන එක බොරු වැඩක් කියලයි.අනිවා එනවා.එන එක නොගැලපුනොත් ebay ඒ ගැන නිසැකවම වග කියනවා.කෝපි කාලේ අදහස් වලින් මිදිලා උත්සහ කරපල්ලා.

    ReplyDelete
  9. හොද ලිපියක් ,,,, මමත් ඊබේ එකෙන් i pod එකක් ගෙන්නගන්න ඉන්නේ

    ReplyDelete
  10. @චින්තක
    අහ් අදුරගන්න ලැබීම සතුටක්, මම ඔයාට මේල් එකක් දාන්නම්

    ReplyDelete
  11. I purchased same from "Chinabuye" at 29$ free delivery but no any other charges.... i got 2,3 item from them.. service is best just try this site there are so many items for low price.....

    ReplyDelete
  12. හොද ලිපියක්. හෙබෙයි ඔරිජිනල්ද කියල බලන්න. ගේම් එකක් ඉන්ස්ටෝල් කරන්න.ගේම් එක වැඩ නම් හරි. මගේ කොමන්ට් ස්පෑම් බොක්ස් එකටද යන්නේ?

    ReplyDelete
  13. මචන් ඕක චයිනීස් එකක්.. ඕකක් ලංකාවෙ විකුණන්නෙ රු. 1000 ට

    touch screen
    16GB
    Java games

    ReplyDelete
  14. Buysell එක ගැන වෙනම Article එකක් දැම්මොත් නරකද? මත් මගෙ බ්ලොග් එකට ඔය ads ගන්න දැගලුව Adsense වගෙම හෙන සීන් එකෙත් තියෙනෙ.

    ReplyDelete
  15. hmmmmmm. mekenam hodai wage thama

    ReplyDelete
  16. Thanks lasindu me thorathuru walata.ebay eken bhanda miladee ganeeme kriyawaliya pilibanda pahadili kireemak karanna puluwannam kamathiy....aththatama me dewal godak wadagath ithin me wage nirlobeewa apith ekka danuma bedagannawata nawatha warayak sthuthiy.jaya wewa !!!

    ReplyDelete
  17. bayanathiwa gennanna malli kisi awlak wenne nah....mama danata 1year withara idala eka eka dewal gennanawa...PC parts, 4n parts ewage dewal...kohomath mage iphone eke glass eka 2parak broke wela 2parama gennuwa, home button eka gennuwa...Fans, backpack bags, toys wage dewal aduwata ganna puluwan. But carefully bid on items, bcuz u may have 2 pay mo 4 sumthing worth less.

    Pasan Arunajith

    ReplyDelete
  18. thank you pasan ayya oyage pahadili kireemata...

    ReplyDelete
  19. Welcome malli...eth Lasindu'ta wage matanam still post office ekakata hari custom ekata hari yanna wela nah....tax gewanna welath nah...mostly 4ns wage genawoth tax wadinawa...2day mama friend kenekuta gennapu Spy cam watch eka awa...no tax eth china nisa quality ekanam adui...mage next target eka ape cafe ekata grill ekak (kind of an oven) gena eka...they r only available 4m US :)

    ReplyDelete
  20. aththatama ayya meka godak lesi kramayak thamai apita oni dewal genna ganna.eth godak denekuta hari awabodayak nehe.mewata pay karana widiya gana,item eka thamanta wen karaganna widiha wage dewal gana.ehema dannawa nam loku ganan deela boru dewal gannawata wadiya lankawe minissu godak aya watinakamata sadaranayak wena hoda deyak ganna ebay ekatama ei neda....

    ReplyDelete
  21. @pasan ayya....thawa deyak mata danaganna puluwanda...meka hamoma wage dannawa athi eth mata aluth deyak tikak.api paypal account ekak ne godak use karanne.ebay walin purchase karanna..ithin pay pal ekakata apita mehen salli danna puluwanda..ekiyanne api online mudal upayapuwa nemei.ape tiyena mudal margayen paypal ekata yawala ethanin purchase karanna puluwanda?nathnam eke method eka mokakda?

    ReplyDelete
  22. සුබ පැතුම් මල්ලී.

    ReplyDelete
  23. සහෝ,buysellads එකෙන් paypal එකට money කරන්න පුලුවන්ද? ලංකාවේ paypal වලට money receive කරන්න බැහැ නේද?

    ReplyDelete
  24. @kasun83

    ඒසඳහා වෙන රටක කෙනෙක්ගේ සහය ඌන වෙනව, මම ඒ ගන ඉදිරියෙදි ලියන්නම්

    ReplyDelete
  25. mama methanata aluth.mamath plaweni parata bayen bayen podi ganakata watch akak order kara.matanam watch aka athata enakam suwar ne.mokada mam e-money karala hodata hiduna.mama balaporoththuwen innnawa ordere aka getharata anakam.

    ReplyDelete
  26. ela para machan,, api phone ekak gennanawa nam tax eka keeyak withara yai da??? apple I phone ekak,

    ReplyDelete
  27. මල්ලි බොහොම ස්තුතිය් ලිපියට.උනන්දුවෙන් කියෙව්වා.මට පොඩ්ඩක් විස්තර කරල දෙන්න පුලුවන්ද පේපැල් එකව්න්ට් එකක් හදාගන්න විදිහ.මටත් ආශා හිතුන ඊබේ එකෙන් මොනව හරි ගෙන්න ගන්න.පුලුවනිනම් මට මේල් එකක දාන්න.ජයෙන් ජය.
    ajee67@yahoo.com

    ReplyDelete
  28. aiye mamath ebay aken palaweniparata ha ha pura kiyala watch 1k buy kara.denata dawas 45 kuth gihilla kisima thorathurak ne.mama ebay 1k dena gaththe kastiyage blog walin thamai.ithin mama koatath buy karanna alin danna adunana kastiya 2-3 denekugenda ahagaththa.ita passe thamai buy kare.denata dawas 45th wedie. please help me

    ReplyDelete

ඔබගේ අදහස එකතුකිරීමට කාරුනිකවූවාට බොහොම ස්තුතී :)ඔබ ලිපියට අදාල නොවන කිසිදු ලිංකයක්(link/URL) ඇතුලත් කලහොත් එය එවත්කිරීම සිදුකරනවා ඇතී....

Copyright © 2012 SLbloggs | Technology සිංහලින් All Right Reserved
Designed by CBTblogger